වහිද්දි Stress

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    වහිද්දි stress එක ටිකක් රිලිස් වෙනවද බන්.. podi refresh ගතියක් දැනෙනවා ..රස්නේ නැති නිසා ඒකත් Plus point එකක් වගේ:yes:
    ගෑණු orgasm වුණාම squirt වෙනවා වගේ වෙන්න ඇති එහෙනම් උබට වැස්ස.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,915
    1
    15,652
    113
    stress කියලා අදුර ගන්නෙ කෙසෙද? :confused:
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    හ්ම් හ්ම්! වැස්සෙ සද්දෙ අහන්න පුරුදු වෙන්න. කිසිම වෙලාවක කනට එපා වෙන්නෙ නෑ මොන විදියෙ වැස්සක් වුනත්...

    කන්කළු ය වැසි හඬට සම වන
    නුඹේ සංවර ගායනා...
     
    • Like
    Reactions: RottenCOLT

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    වහිද්දි stress එක ටිකක් රිලිස් වෙනවද බන්.. podi refresh ගතියක් දැනෙනවා ..රස්නේ නැති නිසා ඒකත් Plus point එකක් වගේ:yes:

    Stress relief ම නෙමෙයි. වහින වෙලාවට ජනේලේ ඇරලා එලිය බලන් ඉන්න ආසයි. ඒ වෙලාවට එන හුළඟයි සීතලයි එක්ක හිතට අමුතු සතුටක් එනවා.
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    Mage username eka balapan
    man wahina scenario ekata kochhara asai da kiyala :love:

    1693753603731.png

    ------ Post added on Sep 3, 2023 at 8:36 PM
     
    • Like
    Reactions: RottenCOLT

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ඉඳල ඉඳල නිවාඩු දවසටම වහින එක තමයි අවුල... මගෙ වැඩ ගොඩක් කොට උඩ වැස්ස නිසා...
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Wessa apita okay wunata thwa sahena pirisakata awul,

    eeka hinda mn kamathi nithra thiyena wessa nathuwa kadin kada paya 1- 2 wahi wlata.

    nithrama wahinna giyoth epawenwa pawilla wagema