වහිනවට ආස උන් කවුද.?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo

    (ෆෝන් එකට මන් rain sound app වගේකුත් දාගෙන ඉන්නව. earphone ගහල අහනව සමහර දවස්වලට නිදාගන්න යද්දි)

    යකඩෝ මං හිතුවේ ඔය app එක පාවිච්චි කරන එකම එකා මං කියල :rofl:

    ඒ උනාට ඔය app වලින් එන sound එකෙන් නියම feeling එක එන්නෑ බන්.
     

    sumudu023

    Member
    Jun 24, 2013
    139
    6
    0
    වහින වෙලාවට ජනේලේ ඇරලා වැස්ස දිහා බලන් ඉන්නකොට ජීවිතේ අතීතේ උනු ගොඩාක් සන්වේදී තැන් මතක් කරන්න පුලුවන්.......
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ගෙදර ඉන්න වෙලාවට වහිනකොට පට්ටම ආතල්. ඒ වෙලාවට මටනං පට්ටම ආතල් ෂර්ලොක් හෝම්ස්, ඩ්රකියුලා වගේ setting එකක පොත් කියවන එක. සීතල, මීදුම, වැස්ස, අඳුර වගේ දේවල් තියෙන atmosphere එක එක්ක එන ෆීලින් එකනං පට්ටයි. තේ හරි කෝපි හරි හදාගෙන තමයි වැඩේට බහින්නොන. :yes::love::love:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    අඩෝ සිරාවටම මාත් එහෙමයි බන්, වැස්සට නෙමෙයි මම ආසයි ඒ අඳුරට මම ආසයි ඉර පායන්නෙ නැතුව ලාවට අදුරට
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    wassata nam asai bng
    gorawaddi thamaa epa wenne redda mukuth karnna ba
    mona wunath me dawas tike reta sapata nidaganna bng reddak perawan ;)
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අඩෝ මමත් පට්ට ආසයි බන් වහිනවට...ඒ වගේම අහස පට්ට කලු කරහමත් මරු :love:

    සීතලටත් ආසයි...වහින වෙලාවට සැපට නින්දක් දාන්න ලැබෙනවා තරම් සැපක් තවත් නැහැ :love: (කාලෙකින් මෙහෙම නින්දක් දාන්න ලැබුනේ නැහැ) :(