අනුරාධපුරේ ට වහිනවා එක දිගට දැන් දවස් ගානක්ම
ලිද පිරිලා පොළොවේ ගානට
පොලවේ සමහර තැන් වලින් වතුර එනවා දිය පාරවල් වගේ යනවා
පොලවේ අඩිය තියන්න බෑ කකුල් එරෙනවා
උබලට මෙහෙම ද ?
ලිද පිරිලා පොළොවේ ගානට
පොලවේ සමහර තැන් වලින් වතුර එනවා දිය පාරවල් වගේ යනවා
පොලවේ අඩිය තියන්න බෑ කකුල් එරෙනවා
උබලට මෙහෙම ද ?