වහිනවා එක දිගට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අනුරාධපුරේ ට වහිනවා එක දිගට දැන් දවස් ගානක්ම
    ලිද පිරිලා පොළොවේ ගානට
    පොලවේ සමහර තැන් වලින් වතුර එනවා දිය පාරවල් වගේ යනවා
    පොලවේ අඩිය තියන්න බෑ කකුල් එරෙනවා
    උබලට මෙහෙම ද ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    අනුරාධපුරේ ට වහිනවා එක දිගට දැන් දවස් ගානක්ම
    ලිද පිරිලා පොළොවේ ගානට
    පොලවේ සමහර තැන් වලින් වතුර එනවා දිය පාරවල් වගේ යනවා
    පොලවේ අඩිය තියන්න බෑ කකුල් එරෙනවා
    උබලට මෙහෙම ද ?
    Wawa gawa gedara da?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මෙහෙට පහුගිය දවස් ටිකේ වැස්සා. අද නම් වැස්සේ නැහැ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    අනුරාධපුරේ ට වහිනවා එක දිගට දැන් දවස් ගානක්ම
    ලිද පිරිලා පොළොවේ ගානට
    පොලවේ සමහර තැන් වලින් වතුර එනවා දිය පාරවල් වගේ යනවා
    පොලවේ අඩිය තියන්න බෑ කකුල් එරෙනවා
    උබලට මෙහෙම ද ?
    Ow bn , api inne wew tawwlaka oita hapan
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    එල බන්
    හවස වැස්සා පැය 2-3
    ගොඩගම
    මෙහෙ නම් දැන් මාසයකට වඩා දවසේම වහිනවා
    Wawa gawa gedara da?
    නැහැ බන් ඇලක් නම් යනවා එක වැවකින් අනිත් වැවට වතුර අරන් යන ඇලක්
    Ara dulan senadeera kiyana hora ublge latted mchn
    දන්නේ නැහැ බන්
    මෙහෙට පහුගිය දවස් ටිකේ වැස්සා. අද නම් වැස්සේ නැහැ.
    මෙහෙට නම් බන් දවසේම වහිනවා

    Ow bn , api inne wew tawwlaka oita hapan
    හ්ම්ම්
    ------ Post added on Jan 19, 2025 at 1:20 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    පොලොව ඉරිතලා වැව් පතුලටම හිඳෙන නියඟයක පෙරනිමිති
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    583
    904
    93
    කාන්තාරයේ
    අනුරාධපුරේ ට වහිනවා එක දිගට දැන් දවස් ගානක්ම
    ලිද පිරිලා පොළොවේ ගානට
    පොලවේ සමහර තැන් වලින් වතුර එනවා දිය පාරවල් වගේ යනවා
    පොලවේ අඩිය තියන්න බෑ කකුල් එරෙනවා
    උබලට මෙහෙම ද ?
    උඹ හොස්ටිං නෙමේ කම් කුඹුරක් හේනක් කොටාගෙන ඉන්න තිබ්බ මිනිහෙක් ඇයි හොස්ටින්ග් තෝරා ගත්තේ?
    හැඩරුව බලලා කියුවේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    අනුරාධපුරේ ට වහිනවා එක දිගට දැන් දවස් ගානක්ම
    ලිද පිරිලා පොළොවේ ගානට
    පොලවේ සමහර තැන් වලින් වතුර එනවා දිය පාරවල් වගේ යනවා
    පොලවේ අඩිය තියන්න බෑ කකුල් එරෙනවා
    උබලට මෙහෙම ද ?
    Raniluth oka karanna hitiye..
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    අනුරාධපුරේ ට වහිනවා එක දිගට දැන් දවස් ගානක්ම
    ලිද පිරිලා පොළොවේ ගානට
    පොලවේ සමහර තැන් වලින් වතුර එනවා දිය පාරවල් වගේ යනවා
    පොලවේ අඩිය තියන්න බෑ කකුල් එරෙනවා
    උබලට මෙහෙම ද ?
    lokuwata wahinawada ban? heta enna inne anuradhapure. :(
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මෙහේටත් වහිනවා බන්. අපේ අම්මලා අනුරාධපුරේද පොලොන්නරුවෙද මන්දා ජේතවනාරාමෙ තියෙන්නෙ අන්න එහේ. එහේටත් වැස්ස කියුවා