වහිනවා....

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    පානදුර , හොරණ , බණ්ඩාරගම ඒරියා එකට වතුර එවන්නේ කදන ජාල පවිත්රාගාරෙන්. අපිට කෙත්හෙනෙන්..ඒ දිගටම වැලි ගොඩ දාන නිසා පොඩි පැවිල්ලටත් වතුර බිලා ඉවරයි

    Kandana plant eken ena wathurenam saltwater prashna thiyanna widihak na :no:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,184
    20,476
    113
    Panadura
    Walathara inna diha deiyoth balaida ban :lol:

    :lol: :lol: :D
    දැන් හරි බන් ඊයේ හවස ඉදන් වැස්සා රෑ වෙනකම්
    දැනුත් ටිකක් වැහැලා පායලා තියෙන්නේ...