බොරු කියන්න ඕන නැහැ මම නම් වැස්සට ආස නැහැ බන් පැවිල්ල හොඳය් කොස් කොලයක් ,තේ දැල්ලක් ,ක්රෝටන් අත්තක් කාගෙන ඉන්න අත් ට්රැක්ටරේ පැදගෙන ඉන්න තියෙනවනම් ඒ ඇති
උඹ විහිලුවටද ඇත්තටද කියන්නෙ කියලනම් මම දන්නෙ නෑ බන්,වැස්සේ වටින කම දන්නෙ වතුර නැතුව පීඩා විඳින එකා,ඒ නිසා ඔහොම කියන්ඩ එපා බන්...


but ada gatta ekak newei.... 

