ඕක කලිනුත් වුනා වගේ මතකයි... ස්ථිර විසදුමක් නැද්ද බං....
එක පාරක් නෙමේ බන්
ඔය සීන් එක සෑහෙන කාලයක් ඉදන් වෙනවා පායන කාලෙට
ඔය සීන් එක සෑහෙන කාලයක් ඉදන් වෙනවා පායන කාලෙට
ඕක කලිනුත් වුනා වගේ මතකයි... ස්ථිර විසදුමක් නැද්ද බං....
මෝය කට ලගයි , ගගේ පළල අඩු තැන් වලයි වැලි කොට්ට දාන එක තමා කරන්නේ.ඒ උනාට සාර්ථක නෑ.

රජරටටත් වහිනව බං, දැන්නම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන අනාවැකි හරියනව.
එ්ත් water board එකේ ජල මූලාශ්‍ර පෝෂනය වෙන්න තරම් වැස්සක් වැස්සේ නෑ බං.
තාමත් වතුර හිඟයි![]()
රෑට කමු අපි කොස් කොළ කොස් කොළ කොස් කොළ හොදි හදලා..
ඊට නරකද ක්‍රෝටන් ක්‍රෝටන් ක්‍රෝටන් මලවාලා..

![]()
උඹත් එහෙනම් නොදැනම නබිගේ මාර්ගය ගත්තා නේහ්...
කවුද ළග ඉන්න ෆාතිමා...?

බොරු කියන්න ඕන නැහැ මම නම් වැස්සට ආස නැහැ බන් පැවිල්ල හොඳය් කොස් කොලයක් ,තේ දැල්ලක් ,ක්රෝටන් අත්තක් කාගෙන ඉන්න අත් ට්‍රැක්ටරේ පැදගෙන ඉන්න තියෙනවනම් ඒ ඇති

බොරු කියන්න ඕන නැහැ මම නම් වැස්සට ආස නැහැ බන් පැවිල්ල හොඳය් කොස් කොලයක් ,තේ දැල්ලක් ,ක්රෝටන් අත්තක් කාගෙන ඉන්න අත් ට්‍රැක්ටරේ පැදගෙන ඉන්න තියෙනවනම් ඒ ඇති