වහිනවා....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සිංහලුනේ අපිට නම් හීනියට සෙංකඩගල වැස්ස පටන් අරන්.... :)

    city.jpg

    ​
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,720
    32,451
    113
    පොදක් වැටුනා දැන් නම් නැහැ nwp :oo:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Colombo hulanga wedi poddak anduru ahasak thiyenne

    කළු කරගෙන ඇවිත් තියෙන්නේ :yes: වැස්ස නං නැ හැබැයි. ​

    වැස්සොත් හොඳයි බං.... අපිට නම් තවම නියගය ඒතරම්ම දැනෙන්නේ නෑ... ඒ වුණත් ගොඩක් පැතිවල එවුන්ට බොන්නවත් වතුර නෑ කියන කොට මාර අප්සට්.... තව රිෂාඞ්ලා දෙතුන් දෙනෙක් ආවොත් අපිට වතුරත් ඉම්පෝර්ට් කරන්න වෙනවා.... :no:
    ​
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    අනුරාදපුරේ පැත්තටත් වැස්සා කියලා ගිය එකෙක් කිව්වා. :):)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    බොරු කියන්න ඕන නැහැ මම නම් වැස්සට ආස නැහැ බන් පැවිල්ල හොඳය් කොස් කොලයක් ,තේ දැල්ලක් ,ක්රෝටන් අත්තක් කාගෙන ඉන්න අත් ට්‍රැක්ටරේ පැදගෙන ඉන්න තියෙනවනම් ඒ ඇති
     
    • Like
    Reactions: vito

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බොරු කියන්න ඕන නැහැ මම නම් වැස්සට ආස නැහැ බන් පැවිල්ල හොඳය් කොස් කොලයක් ,තේ දැල්ලක් ,ක්රෝටන් අත්තක් කාගෙන ඉන්න අත් ට්‍රැක්ටරේ පැදගෙන ඉන්න තියෙනවනම් ඒ ඇති

    avatar1513_5.gif
    avatar1513_5.gif
    avatar1513_5.gif
    avatar1513_5.gif
    avatar1513_5.gif

    ​
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,227
    18,870
    113
    අදාල නෑනේ
    වැස්සොත් හොඳයි බං.... අපිට නම් තවම නියගය ඒතරම්ම දැනෙන්නේ නෑ... ඒ වුණත් ගොඩක් පැතිවල එවුන්ට බොන්නවත් වතුර නෑ කියන කොට මාර අප්සට්.... තව රිෂාඞ්ලා දෙතුන් දෙනෙක් ආවොත් අපිට වතුරත් ඉම්පෝර්ට් කරන්න වෙනවා.... :no:
    ​

    Ow ban taukanna enge malu natanawa. Anika ban land sale karayinta dakina dakina idam aran katti karanna denna honda ne. Mehema giyoth husma ganna hulanuth import karanna wei :rolleyes:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    වැස්සොත් හොඳයි බං.... අපිට නම් තවම නියගය ඒතරම්ම දැනෙන්නේ නෑ... ඒ වුණත් ගොඩක් පැතිවල එවුන්ට බොන්නවත් වතුර නෑ කියන කොට මාර අප්සට්.... තව රිෂාඞ්ලා දෙතුන් දෙනෙක් ආවොත් අපිට වතුරත් ඉම්පෝර්ට් කරන්න වෙනවා.... :no:
    ​

    wathuren aduwak nathiwa thiyana ratak bn mek. inna deshapaluwo saha kalakapala salli hoyana hukana wesige puthala mewa winasa kernawa :angry:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    බොරු කියන්න ඕන නැහැ මම නම් වැස්සට ආස නැහැ බන් පැවිල්ල හොඳය් කොස් කොලයක් ,තේ දැල්ලක් ,ක්රෝටන් අත්තක් කාගෙන ඉන්න අත් ට්‍රැක්ටරේ පැදගෙන ඉන්න තියෙනවනම් ඒ ඇති

    රෑට කමු අපි කොස් කොළ කොස් කොළ කොස් කොළ හොදි හදලා..
    ඊට නරකද ක්‍රෝටන් ක්‍රෝටන් ක්‍රෝටන් මලවාලා..
    :lol::lol::lol:
    ​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    බොරු කියන්න ඕන නැහැ මම නම් වැස්සට ආස නැහැ බන් පැවිල්ල හොඳය් කොස් කොලයක් ,තේ දැල්ලක් ,ක්රෝටන් අත්තක් කාගෙන ඉන්න අත් ට්‍රැක්ටරේ පැදගෙන ඉන්න තියෙනවනම් ඒ ඇති
    වැස්ස නැතුව කොස් කොළ ක්‍රෝටන් කොළ හැදෙන්නෙත් නෑ බන්. වේලිච්ච කොළ තමා උඹට කන්න වෙන්නෙ.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,888
    2,925
    113
    රජරට
    රජරටටත් වහිනව බං, දැන්නම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන අනාවැකි හරියනව.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,720
    32,451
    113
    රජරටටත් වහිනව බං, දැන්නම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන අනාවැකි හරියනව.

    අම්මට හිටං දැන් සිරාගෙ පැත්තටත් වහිනවද? :rofl: