Hammo mama nam me seethale gahi gahi inne 
ෂර්ට් එකක්වත් නැතුව ෆෑන් එක උපරිම කන ලගම ගෙන මම ඉන්නේ..Hammo mama nam me seethale gahi gahi inne![]()

Don't break my ආතල්අපිට වැස්ස ආතල් උනාට, පෙලක් මිනිස්සු බයේ ඇති.
I generally feel this every time when rain hits hard,like cats & dogs.
පකෙනුත් යන්න දුන්නේඅද පුකෙන් යන්නෙ නැතෙයි?![]()
![]()
![]()
අඩෝ sameෂර්ට් එකක්වත් නැතුව ෆෑන් එක උපරිම කන ලගම ගෙන මම ඉන්නේ..![]()
Ubalanam minissu wenna baha. Deviwaruma thamaiෂර්ට් එකක්වත් නැතුව ෆෑන් එක උපරිම කන ලගම ගෙන මම ඉන්නේ..![]()
අපිට වැස්ස ආතල් උනාට, පෙලක් මිනිස්සු බයේ ඇති.
I generally feel this every time when rain hits hard,like cats & dogs.
අපෙත් ඉස්තෝප්පුවෙ ඉන්න්ව පාරෙ ඉදල ආපු දෙන්නෙක්ම . අම්ම බතුත් දුන්න උදේට කන්නඅපෙ ඉස්තොප්පුවට ආව බල්ලෙක් වැස්සට.
කෙදිරි ගානව, හුලන් පාරට වතුර එනව.
බිත්ති මුල්ලක් පුටු 2 කින් වට කරල, කාපට් කෑල්ලක් දාල දුන්න.
ගෙට ගන්න බෑ, මැක්කො එනවා අපෙ එකාට.
උදෙ වෙද්දි ගිහින්.