වහිනව :D

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්. ගෙවල් ඇතුලෙ ඉන්න උන්ව පණ පිටිං වැලලෙන්න නායත් පල :P
    මට නේද ඔය නාය ගිහින් මැරියන් කියන්නේ :baffled: අනේ අවුරුද්දට කන කිරිබත් ගුලියක් උගුරේ හිරවෙලා කැවුමක් විස වෙලා මැරිය
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මට නේද ඔය නාය ගිහින් මැරියන් කියන්නේ :baffled: අනේ අවුරුද්දට කන කිරිබත් ගුලියක් උගුරේ හිරවෙලා කැවුමක් විස වෙලා මැරිය

    පව්නෙ :( අන්තිම කැමැත්ත විදියට අන්තිම episode එකත් බලලම කජ්ජ ගහපුදෙන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පව්නෙ :( අන්තිම කැමැත්ත විදියට අන්තිම episode එකත් බලලම කජ්ජ ගහපුදෙන්
    අනේ සාදු ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසානේ බලන්න කලින් මැරුණා නං තවත් හොඳයි :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Oya kimba iwara wenne nadda ban
    Iwarayak nane

    Iwara unama mamat balanawa
    හැබැයි ඉවරවෙනකන් හිටියොත් උඹට කතාවේ අවසානේ කොහේ හරි කනට වැටෙනව :yes: සුටුස් ගාල බලපන් අවසාන එපිය එන්න තව මාසයක් විතර තියෙනවනේ
     
    • Like
    Reactions: miyuruds

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,172
    20,462
    113
    Panadura
    මොන වැස්සක්ද යකොව් මේ ඉන්න බැරුව ඉන්නවා රස්නෙ නිසා හැබැයි ගොරවනව නම් ඇහෙනවා ඈතින් ඒත් ඊයෙත් ඔහොම ගෙරෙව්වට වැස්සෙ නම් නෑ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,172
    20,462
    113
    Panadura
    වැස්ස යකෝ !!!

    avatar511627_8.gif
     

    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    ඔව් වහින්න ප්ලීස්. ඇයි ඔයා අපිට මෙහෙම වද දෙන්නෙ. අපිට හරිම දාඩියයි අහස. :love:
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඔව්. ගෙවල් ඇතුලෙ ඉන්න උන්ව පණ පිටිං වැලලෙන්න නායත් පල :P

    do you like this to happen to your family?

    dont post insensitive comments. there may be forum users whose family members died due to landslides. how will they feel if they see your comment.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,818
    3,851
    113
    Delaware
    මට නේද ඔය නාය ගිහින් මැරියන් කියන්නේ :baffled: අනේ අවුරුද්දට කන කිරිබත් ගුලියක් උගුරේ හිරවෙලා කැවුමක් විස වෙලා මැරිය
    තෝ නුවර නේද? අනිවත්ත පැත්තෙද ඉන්නේ?
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මොනාද හුට්ටෝ කියවන්නේ :frown::frown: මාර වැස්සක් වැස්සේ.. ගහපු හෙන ගැහිල්ලට තාම ජිවතුන් අතර ඉන්න එකත් ලොකු දෙයක් :baffled::baffled::sorry: