භාගියා මිස් බිකිනිය පිටින්ද නාන්නේ..... මමත් එනවා membership fee එක කීයක් උනත් කමක් නැහැවිසඳුමක් තියෙනව... අවුරුද්දටම 25000ක් විතර වැයවෙනව... හැබැයි මරු වැඩේ...
කිට්ටුවෙන්ම තියෙන පූල් එකක මෙම්බර්ශිප් එක ගන්න...
ඉස්සර මම අරන් හිටිය එහෙම...
හැන්දෑවට වැඩ ඉවර වෙලා පූල් එකට ගියා, නාල පීනල සැපේ ගෙදර එනව...
ලොකර් තියෙන එකක්නං ලේසියි, නැත්තං සබං කෑල්ල, ටවල්,ශෝට් උස්සගෙන යන්න ඕනෙ...
රටේ පෙට්‍රල් කේස් වලින් පස්සෙ තමයි නැවතුනේ. කාර් එකේ යන්න අමාරුයිනෙ...
