වහින නිසා ගහන ඵක කල් දැම්මා - ඊශ්‍රායලය

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Cracking Up Lol GIF by Rodney Dangerfield
     
    • Haha
    Reactions: hasithayad and NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉස්කෝලෙ කාලෙ වලියක් වගේ, උබ ඉස්සෙල්ලා එකක් ගහපන් ඊට පස්සෙ අපි පැනලා ගහන්නම් කීවට පස්සෙ එකෙක්වත් නෑ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,135
    113
    ඉස්කෝලෙ කාලෙ වලියක් වගේ, උබ ඉස්සෙල්ලා එකක් ගහපන් ඊට පස්සෙ අපි පැනලා ගහන්නම් කීවට පස්සෙ එකෙක්වත් නෑ.
    Ukraine walata kara wage lol
     
    • Haha
    Reactions: NRTG and asanka+++

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දැන් ඉතින් වැහැල මඩ වේලෙනකල් ඉන්නත් එපයි. අනේ මන්ද.... සෙලෙන්කියාගෙ කවුන්ටර් ඔෆෙන්ස් එකට ළඟින්ම යනවා.