වහින නිසා ගහන ඵක කල් දැම්මා - ඊශ්‍රායලය

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    ග්‍රවුන්ඩ් ඔපරේෂන් අපේ අර්මි එකෙන් කරේ කොහොම ද බං...

    Ltte eun athulata aran gahanava eth yanava
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    UN එකෙන් සීන් දැම්මනෙ පලස්තීන් උන්ට යන්ඩ කාලෙ මදි කියලා . උන් එහෙම තියෙද්දි ගැහුවොත් උන්ගෙ නමට හරි නෑනෙ. ඊට පස්සෙ ලෝකෙ උන් ගන්නෙ පලස්තීන් උන්ගෙ පැත්ත. ඔය සාධාරණ කාලයක් දීලා තියෙන්නෙ යන්ඩ මට හිතෙන්නෙ.
     
    • Like
    Reactions: $Gangster$

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    UN එකෙන් සීන් දැම්මනෙ පලස්තීන් උන්ට යන්ඩ කාලෙ මදි කියලා . උන් එහෙම තියෙද්දි ගැහුවොත් උන්ගෙ නමට හරි නෑනෙ. ඊට පස්සෙ ලෝකෙ උන් ගන්නෙ පලස්තීන් උන්ගෙ පැත්ත. ඔය සාධාරණ කාලයක් දීලා තියෙන්නෙ යන්ඩ මට හිතෙන්නෙ.
    adat daala route ekak. oya uba kiyana cn eka tama tiyenne.

     
    • Like
    Reactions: BadAlucard

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    ඊශ්‍රායලය, ගාසා ගැහුවේ නැත්තම් හමාස් උන් දිනුම්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,832
    23,518
    113
    Europe ma kai wage...
    නාකි පුටින එච්චර වැඩ්ඩෙක්ද? :lol:
    ඊශ්‍රායලය වගේ තමා රුසියාවත්. එක එකා පුම්බල උඩ යවල තියෙන්නෙ.
     
    • Wow
    Reactions: jhnnwp

    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    108
    201
    43

    අපේ හමුදාව නම් අව්ව වැස්ස ගංවතුර නියඟය ඔක්කොටම ඔට්ටුයි..​

    ඉහලින් නියෝගය ආවම ඉස්සරහට යනවා එහෙම ගිහින් රොත්තට මැරෙනවා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉහලින් නියෝගය ආවම ඉස්සරහට යනවා එහෙම ගිහින් රොත්තට මැරෙනවා

    ඉහලින් නියොග දෙන්නත් ආමි එක ගැන විශ්වාසයක් තියෙන්න එපැයි..​

    වහිනවා හුලං සැරයි.... මොන ජොක්ස්ද මේවා...​