ග්‍රවුන්ඩ් ඔපරේෂන් අපේ අර්මි එකෙන් කරේ කොහොම ද බං... Ltte eun athulata aran gahanava eth yanava
shameera89 Well-known member Jun 26, 2013 16,375 12,646 113 Piliyandala Oct 15, 2023 #41 ග්‍රවුන්ඩ් ඔපරේෂන් අපේ අර්මි එකෙන් කරේ කොහොම ද බං... Ltte eun athulata aran gahanava eth yanava
BadAlucard Well-known member Dec 8, 2022 1,131 2,099 113 Oct 15, 2023 #42 UN එකෙන් සීන් දැම්මනෙ පලස්තීන් උන්ට යන්ඩ කාලෙ මදි කියලා . උන් එහෙම තියෙද්දි ගැහුවොත් උන්ගෙ නමට හරි නෑනෙ. ඊට පස්සෙ ලෝකෙ උන් ගන්නෙ පලස්තීන් උන්ගෙ පැත්ත. ඔය සාධාරණ කාලයක් දීලා තියෙන්නෙ යන්ඩ මට හිතෙන්නෙ. Reactions: $Gangster$
UN එකෙන් සීන් දැම්මනෙ පලස්තීන් උන්ට යන්ඩ කාලෙ මදි කියලා . උන් එහෙම තියෙද්දි ගැහුවොත් උන්ගෙ නමට හරි නෑනෙ. ඊට පස්සෙ ලෝකෙ උන් ගන්නෙ පලස්තීන් උන්ගෙ පැත්ත. ඔය සාධාරණ කාලයක් දීලා තියෙන්නෙ යන්ඩ මට හිතෙන්නෙ.
$Gangster$ Well-known member Jun 21, 2013 5,511 6,052 113 Oct 15, 2023 #43 BadAlucard said: UN එකෙන් සීන් දැම්මනෙ පලස්තීන් උන්ට යන්ඩ කාලෙ මදි කියලා . උන් එහෙම තියෙද්දි ගැහුවොත් උන්ගෙ නමට හරි නෑනෙ. ඊට පස්සෙ ලෝකෙ උන් ගන්නෙ පලස්තීන් උන්ගෙ පැත්ත. ඔය සාධාරණ කාලයක් දීලා තියෙන්නෙ යන්ඩ මට හිතෙන්නෙ. Click to expand... adat daala route ekak. oya uba kiyana cn eka tama tiyenne. Reactions: BadAlucard
BadAlucard said: UN එකෙන් සීන් දැම්මනෙ පලස්තීන් උන්ට යන්ඩ කාලෙ මදි කියලා . උන් එහෙම තියෙද්දි ගැහුවොත් උන්ගෙ නමට හරි නෑනෙ. ඊට පස්සෙ ලෝකෙ උන් ගන්නෙ පලස්තීන් උන්ගෙ පැත්ත. ඔය සාධාරණ කාලයක් දීලා තියෙන්නෙ යන්ඩ මට හිතෙන්නෙ. Click to expand... adat daala route ekak. oya uba kiyana cn eka tama tiyenne.
P Podi puthas Well-known member May 16, 2019 1,915 2,522 113 colombo Oct 15, 2023 #44 shameera89 said: ග්‍රවුන්ඩ් ඔපරේෂන් අපේ අර්මි එකෙන් කරේ කොහොම ද බං... Ltte eun athulata aran gahanava eth yanava Click to expand...
shameera89 said: ග්‍රවුන්ඩ් ඔපරේෂන් අපේ අර්මි එකෙන් කරේ කොහොම ද බං... Ltte eun athulata aran gahanava eth yanava Click to expand...
lapaman Well-known member Apr 3, 2023 4,697 8,402 113 Oct 15, 2023 #45 ඊශ්‍රායලය, ගාසා ගැහුවේ නැත්තම් හමාස් උන් දිනුම්
olu bakka Well-known member Aug 18, 2011 22,834 23,519 113 Oct 15, 2023 #46 jhnnwp said: Europe ma kai wage... Click to expand... නාකි පුටින එච්චර වැඩ්ඩෙක්ද? ඊශ්‍රායලය වගේ තමා රුසියාවත්. එක එකා පුම්බල උඩ යවල තියෙන්නෙ. Reactions: jhnnwp
jhnnwp said: Europe ma kai wage... Click to expand... නාකි පුටින එච්චර වැඩ්ඩෙක්ද? ඊශ්‍රායලය වගේ තමා රුසියාවත්. එක එකා පුම්බල උඩ යවල තියෙන්නෙ.
Bad News Well-known member Jan 1, 2017 2,516 1,737 113 Everywhere Oct 15, 2023 #47 wahi deyyonta withrayi meka nawattan puluwan
Brass Monkey Active member Sep 1, 2022 108 201 43 Oct 15, 2023 #48 hirashgeff said: අපේ හමුදාව නම් අව්ව වැස්ස ගංවතුර නියඟය ඔක්කොටම ඔට්ටුයි.. Click to expand... ඉහලින් නියෝගය ආවම ඉස්සරහට යනවා එහෙම ගිහින් රොත්තට මැරෙනවා
hirashgeff said: අපේ හමුදාව නම් අව්ව වැස්ස ගංවතුර නියඟය ඔක්කොටම ඔට්ටුයි.. Click to expand... ඉහලින් නියෝගය ආවම ඉස්සරහට යනවා එහෙම ගිහින් රොත්තට මැරෙනවා
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,937 113 29 ලොවෙත් නැති තැනක Oct 15, 2023 #49 Brass Monkey said: ඉහලින් නියෝගය ආවම ඉස්සරහට යනවා එහෙම ගිහින් රොත්තට මැරෙනවා Click to expand... ඉහලින් නියොග දෙන්නත් ආමි එක ගැන විශ්වාසයක් තියෙන්න එපැයි..වහිනවා හුලං සැරයි.... මොන ජොක්ස්ද මේවා...
Brass Monkey said: ඉහලින් නියෝගය ආවම ඉස්සරහට යනවා එහෙම ගිහින් රොත්තට මැරෙනවා Click to expand... ඉහලින් නියොග දෙන්නත් ආමි එක ගැන විශ්වාසයක් තියෙන්න එපැයි..වහිනවා හුලං සැරයි.... මොන ජොක්ස්ද මේවා...