වහේ බත් කෑවයි?

Gingy

Well-known member
  • Oct 23, 2023
    7,076
    13,320
    113
    ඔය කතා කරපු අයියා හොඳයි කියපු පැත්තට ඇද්දාම



    438119285_453518937067551_4777017603813945724_n.jpg

    ------ Post added on Oct 30, 2024 at 3:01 PM
     
    • Wow
    • Haha
    Reactions: wpril5 and sahan50

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,076
    13,320
    113
    මේකෙ හැබැ්‍යි මේ අන්තිම ටික අදින්නෙ දකුණෙ නිසා නෙමෙයි, "ඕවර්" වෙනුවට කතා කරන විදිය. අනිත් එකා දන්නව කොතනින්ද ඉවර කලේ කියල
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    ජුන්ඩා මහත්තයා කිරි පැණි කෑවෙයි? ලගදි හාල් පොල් කෑවෙයි? දැන් සැපද?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,076
    13,320
    113
    ජුන්ඩා මහත්තයා කිරි පැණි කෑවෙයි? ලගදි හාල් පොල් කෑවෙයි? දැන් සැපද?
    කකුලෙ නර්ව් ඩැමේජ් එකක්, පොඩි එකා එක්ක දඟලන්න ගිහින්, තාම නුහුගුණේ :)
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    කකුලෙ නර්ව් ඩැමේජ් එකක්, පොඩි එකා එක්ක දඟලන්න ගිහින්, තාම නුහුගුණේ :)
    පොඩි එකා එක්කද? වෙන කා එක්කවත්ද. පහුගිය ටිකේ දාපු ත්‍රෙඩ් ටික දැක්කම හිතුනා දගලන්න තමයි ලැස්ති කියලා ජුන්ඩා මහත්තයා.

    Feel better soon bro !
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,076
    13,320
    113
    ඔය කතාවෙන එව්ව navy monitor කරන්නෙ නැද්ද?
    Listening station thiyenawa, හැම චැනල් එකම බලන්නෙ නෑ. ඔය හරියටම ෆ්‍රීක්වන්සි එක කියන්නෙ නැතුව හංගන්න තමයි මුල ටිකේ දඟලන්නෙ. එහෙම කරන්නෙ නේවි එකට වඩා කෑල්ලක් ගැන ටිප් එකක් වෙන බෝට්ටුවකට වදිනවට
     
    • Wow
    Reactions: rukshrulz

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,786
    13,639
    113
    දකුණේ, බොහොම අමාරුවෙන් ඔකුන්ගේ රට බේරාගත්තේ