වහේ බත් කෑවයි?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,852
    12,846
    113
    කෑලි කියන්නෙ මුහුදෙ පාවෙන කුණු ගොඩවල්, ගස්, දැල් ගොඩවල් වගේ ඒවට, ඒවායෙ යට තමයි මාළු ඉන්නෙ. ඒවා වට කරල රස්සාව කරගන්නව, තමන්ට හොඳ එකක් වැදුනාම කම්පැනියෙම හෝ අඳුනන තව ඒවාට ටිප් එක දෙනව


    ------ Post added on Oct 30, 2024 at 5:33 PM
     
    • Love
    Reactions: Honda.putha