වළහා ගහපු සීන් එක

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,574
    199,704
    113
    Colombo, Sri Lanka
    පව් බන් වලහා :(
    වලහෙක් දකින්න හරිම අමාරුයි පාක් එහෙක උනත්
    wwe wrestling GIF by David Firth
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    ඕක ලංකවේ වෙච්ච දෙයක් නෙවෙයි බන්..


    ඔව් මේක ඉන්දියාවේ සින් එකක්. මම reddit එකේ දැක්ක මිට කලින් මේක..
    Wana wadule wasanthya ending real life incident tamai :(
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,853
    5,000
    113
    එක පාරක් වෙන රටක තිබ්බ ප්‍රසිද්ද සිද්දියක් කෙල්ලෙකුයි උගෙ මාමයිද කොහෙද කැලේ ගිහින් වලහෙක් සෙට් වෙලා. මාමව එහෙම්ම මරල. කෙල්ලටත් බාගෙට ගහල පස්සෙ අරූ පැටවුත් එක්කන් ඇවිල්ල ඇගේ යට ඉදන් කන්න අරන් පණ පිටින්ම. ඇගේ බාගයක් කකා තියෙද්දි කෙල්ල අම්මට කෝල් කරල කතා කරල තිබ්බ. ටික වෙලාවක් යද්දි කෙල්ල කියල තිබ්බ pain එකක් නැති උනා කියල. ෂුෂුම්නාව කැඩිල වෙන්න ඇති. Rescue team යද්දිත් මැරිල ඉවරයි. වලහවයි පැටවු ටිකවයිත් හොයල මරල තිබ්බ.
    එකමත් එක රටක කියන එකමද එක පාරක් වෙන් රටක කියල කියන්නේ ?? :lol: :lol: ලංකාවේ කැළා වල ඉන්න වලස්සු මිනිස්සුන්ව බරු ගහන්නේ උන්ට මස් කන්න උවමනාවකට නෙමෙයි බන්( සැක නම් වන සතුන් ගැන විදිමත් ප්‍රයෝගික දැනුමක් තියන කෙනෙක්ගෙන් අහල බලන්න).
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,183
    101,995
    113
    මොකද බූරුවො
    එක වලහෙක් වටිනවා තෝ වගෙ හාල් පාරුවො 1000කට වඩා
    ඔව් නෙ ඩුබායිවල සල්ලි කාරයො වලහෙක්ට වියදම් කරනව උන්ගෙ වැඩ කාරයෙක්ට වඩා ඒත් 1000 ගුණයක් වැඩිද කියල නන් හරියටම දන්නෙ නෑ
     
    • Haha
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,589
    35,496
    113
    මෙහෙමයි මිනිස්සු කැලේ අතුලෙට ගිහින් ඉන්න වෙලාවක වලහා ඇටෑක් කලොත් මිනිස්සු තමයි වැරදි. හැබැයි වලහෙක් ගමට ඇවිදින් මිනිහෙක්ට ඇටෑක් කලොත් වලහව කැලි කපලා මරන එක සාධාරණයි
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,853
    5,000
    113
    මෙහෙමයි මිනිස්සු කැලේ අතුලෙට ගිහින් ඉන්න වෙලාවක වලහා ඇටෑක් කලොත් මිනිස්සු තමයි වැරදි. හැබැයි වලහෙක් ගමට ඇවිදින් මිනිහෙක්ට ඇටෑක් කලොත් වලහව කැලි කපලා මරන එක සාධාරණයි
    හැබැයි මිනිස්සුන්ට කියන්න ඕන සතුන්ගේ වන භුමි වල පොඩි පොඩි පැල් කොට, හේන් කෑලි අටවල ඒවා මිනිස්සුන්ගේ ගම් කියාගෙන රගන කුපාඩි වැඩෙත් නොකරන්න කියල.
     
    • Love
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,845
    169,334
    113
    එකමත් එක රටක
    ලංකාවේ ඉන්නේ වලස්සුන්ගෙන් පොඩිම ජාතියේ එකා... හැබැයි මුගේ නියපොතු තියනව සයිස් එක පොඩි උනාට.