පව් බන් වලහා
වලහෙක් දකින්න හරිම අමාරුයි පාක් එහෙක උනත්
Wana wadule wasanthya ending real life incident tamaiඕක ලංකවේ වෙච්ච දෙයක් නෙවෙයි බන්..
ඔව් මේක ඉන්දියාවේ සින් එකක්. මම reddit එකේ දැක්ක මිට කලින් මේක..

අඩෝ ඔව් නේ බන්. ඒ කෙත් වලහ ගහල අරූ මැරෙන්නෙත්..Wana wadule wasanthya ending real life incident tamai![]()
මොකද බූරුවො
එක වලහෙක් වටිනවා තෝ වගෙ හාල් පාරුවො 1000කට වඩා
එකමත් එක රටක කියන එකමද එක පාරක් වෙන් රටක කියල කියන්නේ ??එක පාරක් වෙන රටක තිබ්බ ප්‍රසිද්ද සිද්දියක් කෙල්ලෙකුයි උගෙ මාමයිද කොහෙද කැලේ ගිහින් වලහෙක් සෙට් වෙලා. මාමව එහෙම්ම මරල. කෙල්ලටත් බාගෙට ගහල පස්සෙ අරූ පැටවුත් එක්කන් ඇවිල්ල ඇගේ යට ඉදන් කන්න අරන් පණ පිටින්ම. ඇගේ බාගයක් කකා තියෙද්දි කෙල්ල අම්මට කෝල් කරල කතා කරල තිබ්බ. ටික වෙලාවක් යද්දි කෙල්ල කියල තිබ්බ pain එකක් නැති උනා කියල. ෂුෂුම්නාව කැඩිල වෙන්න ඇති. Rescue team යද්දිත් මැරිල ඉවරයි. වලහවයි පැටවු ටිකවයිත් හොයල මරල තිබ්බ.
ලංකාවේ කැළා වල ඉන්න වලස්සු මිනිස්සුන්ව බරු ගහන්නේ උන්ට මස් කන්න උවමනාවකට නෙමෙයි බන්( සැක නම් වන සතුන් ගැන විදිමත් ප්‍රයෝගික දැනුමක් තියන කෙනෙක්ගෙන් අහල බලන්න).ඔව් නෙ ඩුබායිවල සල්ලි කාරයො වලහෙක්ට වියදම් කරනව උන්ගෙ වැඩ කාරයෙක්ට වඩා ඒත් 1000 ගුණයක් වැඩිද කියල නන් හරියටම දන්නෙ නෑමොකද බූරුවො
එක වලහෙක් වටිනවා තෝ වගෙ හාල් පාරුවො 1000කට වඩා
හැබැයි මිනිස්සුන්ට කියන්න ඕන සතුන්ගේ වන භුමි වල පොඩි පොඩි පැල් කොට, හේන් කෑලි අටවල ඒවා මිනිස්සුන්ගේ ගම් කියාගෙන රගන කුපාඩි වැඩෙත් නොකරන්න කියල.මෙහෙමයි මිනිස්සු කැලේ අතුලෙට ගිහින් ඉන්න වෙලාවක වලහා ඇටෑක් කලොත් මිනිස්සු තමයි වැරදි. හැබැයි වලහෙක් ගමට ඇවිදින් මිනිහෙක්ට ඇටෑක් කලොත් වලහව කැලි කපලා මරන එක සාධාරණයි
මේ සීන් එක නම් අවුරුදු කීපයක් පරණයි. ඉන්දියාවේ උනේ. ඕකේ වීඩියෝ එක ලයිව් ලීක් තිබ්බා ඒකාලේ.viewer discretion advised