http://www.elakiri.com/forum/showthread.php?t=900579මොකක්ද බන් ඔය ත්‍රේඩ් එක? බෑන් කලාට බය වෙන්න එපා බන්. මොකෝ අපිට සල්ලි යන එකක්යැ...![]()
පිස්සුද මචන් පඩේකට ගනන් ගන්නේ නැ,,,, මොනවා උනත් ටින් ටින් චා උනා කියුබාවක් නිසා

http://www.elakiri.com/forum/showthread.php?t=900579මොකක්ද බන් ඔය ත්‍රේඩ් එක? බෑන් කලාට බය වෙන්න එපා බන්. මොකෝ අපිට සල්ලි යන එකක්යැ...![]()

මුලින් කාටත් හිතෙන්නෙ එහෙම තමයි.. ඒත් ඉතිං එක පාරක් කියුබාවට ගියහම තේරෙනවා කියන තරම් ලොකු කමක් නෑ කියලා... අපිට ඉතිං ඕනේ නම් කියුබාව අපේ ලඟ දන ගස්සන්නත් පුලුවං.. නැද්ද..??![]()

ටින්ටින්ගේ තවත් වැඩක්
කියුබාව පයිසාල වන්දනාවෙ ගිය වෙලාවෙ නේද ඔහොම දනගහගෙන හිටියෙ ?
Mamath Dawasaka Danagassanawa Kiyubawa Mage Kakula Lagama
Oyath Ehema Koranna Try Koranawada![]()

කියුබාව පයිසාල වන්දනාවෙ ගිය වෙලාවෙ නේද ඔහොම දනගහගෙන හිටියෙ ?![]()
ඒ ත්‍රෙඩ් එක අපිට අයිති නෑ නෙ ? ඒක බදු ඔප්පුවකින් මිස්ටීරියස්ට ලියල දීලනෙ තියෙන්නෙ.![]()
- Mysterious -
අපේ ගෙම්බා ත්‍රඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=900579
වසා දමා ඇත.
ටින්ටින්ගේ තවත් වැඩක්
![]()

එතකොට දන ගහනව, වාඩි වෙනව, තනි කකුලෙන් හිටගන්නව තව නොයෙකුත් ඉරියව් වලින් ඉන්නව.
Ow E Time Eke Thamai Hebei
Payisala Kiyuban Walata Giyahama Kiyubanuwo Dana Gahanawa Payisalayan Idiriye![]()

එතකොට දන ගහනව, වාඩි වෙනව, තනි කකුලෙන් හිටගන්නව තව නොයෙකුත් ඉරියව් වලින් ඉන්නව.
ඉස්සර හිටිය පයිසාලයෙක් පොතක්ම ලියල තිබ්බෙ ඔය සම්බන්දව. මොකද්ද සූත්තරෙ කියල.
![]()
ඉරාජ්ද ?![]()

මුලින් මුලින් කියුබාව හිතන් ඉන්නේ ලෝකෙ තියෙන බලගතුම රාජ්‍යය තමයි ඒක කියලා.
පයිසාල වැසියන්ට ලඟටවත් එන්නෙ දෙන්නෙ නෑ.තනිකරම ඒකාධිපති පාලනයක්.
ඒත් අවසානයට පයිසාල වැසියෙක් කියුබාවට ඇතුළු උනාම කියුබාව පයිසාල වැසිය ලඟ අන්ත අසරණ වෙනව.ඔක්කොම බලගතුකම් ඉවරයි.ඊට පස්සෙ බලන් ඉන්නෙ කොයි වෙලේද පයිසාල වැසිය ඇතුළු වෙන්නෙ කියලා.

අපෝ ඒ මහත අයියට ගේම් දෙන්න බෑ. හැබයි එයාගෙ බොස්ට නං ගේම් දෙන්න පුලුවං.Den Aluth Kramayata Danagahana Kramath Thiyenawa
Eka Eka Kaleta Eka Eka System
Iraj Da Kiyala Hariyatama Danne Ne
http://www.elakiri.com/forum/showthread.php?t=900579
Meke Thiyenawa Oya dakinnath Ethi![]()
නැත්තං යන්ත්‍ර සූත්‍ර වල පිහිට පතනවඅසරන කම වැඩි උනාම වෙනත් රජ්ජයන්ගෙන් හරි දුත පිරිස් ගෙන්නනව![]()

අසරන කම වැඩි උනාම වෙනත් රජ්ජයන්ගෙන් හරි දුත පිරිස් ගෙන්නනව![]()