ව්‍යංගාර්තය

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මොකක්ද බන් ඔය ත්‍රේඩ් එක? බෑන් කලාට බය වෙන්න එපා බන්. මොකෝ අපිට සල්ලි යන එකක්යැ... :lol::lol::lol::lol::lol:
http://www.elakiri.com/forum/showthread.php?t=900579
පිස්සුද මචන් පඩේකට ගනන් ගන්නේ නැ,,,, මොනවා උනත් ටින් ටින් චා උනා කියුබාවක් නිසා:P
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol:

    මුලින් කාටත් හිතෙන්නෙ එහෙම තමයි.. ඒත් ඉතිං එක පාරක් කියුබාවට ගියහම තේරෙනවා කියන තරම් ලොකු කමක් නෑ කියලා... අපිට ඉතිං ඕනේ නම් කියුබාව අපේ ලඟ දන ගස්සන්නත් පුලුවං.. නැද්ද..?? :lol::lol::lol:

    Mamath Dawasaka Danagassanawa Kiyubawa Mage Kakula Lagama
    Oyath Ehema Koranna Try Koranawada
    :P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    post_old.gif

    - Mysterious -
    අපේ ගෙම්බා ත්‍රඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=900579
    වසා දමා ඇත
    .

    :angry:ටින්ටින්ගේ තවත් වැඩක්:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    Mamath Dawasaka Danagassanawa Kiyubawa Mage Kakula Lagama
    Oyath Ehema Koranna Try Koranawada
    :P
    කියුබාව පයිසාල වන්දනාවෙ ගිය වෙලාවෙ නේද ඔහොම දනගහගෙන හිටියෙ ? :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මුලින් මුලින් කියුබාව හිතන් ඉන්නේ ලෝකෙ තියෙන බලගතුම රාජ්‍යය තමයි ඒක කියලා.
    පයිසාල වැසියන්ට ලඟටවත් එන්නෙ දෙන්නෙ නෑ.තනිකරම ඒකාධිපති පාලනයක්.
    ඒත් අවසානයට පයිසාල වැසියෙක් කියුබාවට ඇතුළු උනාම කියුබාව පයිසාල වැසිය ලඟ අන්ත අසරණ වෙනව.ඔක්කොම බලගතුකම් ඉවරයි.ඊට පස්සෙ බලන් ඉන්නෙ කොයි වෙලේද පයිසාල වැසිය ඇතුළු වෙන්නෙ කියලා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    Ow E Time Eke Thamai Hebei
    Payisala Kiyuban Walata Giyahama Kiyubanuwo Dana Gahanawa Payisalayan Idiriye
    7.gif
    එතකොට දන ගහනව, වාඩි වෙනව, තනි කකුලෙන් හිටගන්නව තව නොයෙකුත් ඉරියව් වලින් ඉන්නව.
    ඉස්සර හිටිය පයිසාලයෙක් පොතක්ම ලියල තිබ්බෙ ඔය සම්බන්දව. මොකද්ද සූත්තරෙ කියල.
    :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එතකොට දන ගහනව, වාඩි වෙනව, තනි කකුලෙන් හිටගන්නව තව නොයෙකුත් ඉරියව් වලින් ඉන්නව.
    ඉස්සර හිටිය පයිසාලයෙක් පොතක්ම ලියල තිබ්බෙ ඔය සම්බන්දව. මොකද්ද සූත්තරෙ කියල.
    :lol:

    ඉරාජ්ද ? :D

    Den Aluth Kramayata Danagahana Kramath Thiyenawa
    Eka Eka Kaleta Eka Eka System

    Iraj Da Kiyala Hariyatama Danne Ne
    http://www.elakiri.com/forum/showthread.php?t=900579

    Meke Thiyenawa Oya dakinnath Ethi :D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මුලින් මුලින් කියුබාව හිතන් ඉන්නේ ලෝකෙ තියෙන බලගතුම රාජ්‍යය තමයි ඒක කියලා.
    පයිසාල වැසියන්ට ලඟටවත් එන්නෙ දෙන්නෙ නෑ.තනිකරම ඒකාධිපති පාලනයක්.
    ඒත් අවසානයට පයිසාල වැසියෙක් කියුබාවට ඇතුළු උනාම කියුබාව පයිසාල වැසිය ලඟ අන්ත අසරණ වෙනව.ඔක්කොම බලගතුකම් ඉවරයි.ඊට පස්සෙ බලන් ඉන්නෙ කොයි වෙලේද පයිසාල වැසිය ඇතුළු වෙන්නෙ කියලා.

    අසරන කම වැඩි උනාම වෙනත් රජ්ජයන්ගෙන් හරි දුත පිරිස් ගෙන්නනව :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Den Aluth Kramayata Danagahana Kramath Thiyenawa
    Eka Eka Kaleta Eka Eka System

    Iraj Da Kiyala Hariyatama Danne Ne
    http://www.elakiri.com/forum/showthread.php?t=900579

    Meke Thiyenawa Oya dakinnath Ethi :D
    අපෝ ඒ මහත අයියට ගේම් දෙන්න බෑ. හැබයි එයාගෙ බොස්ට නං ගේම් දෙන්න පුලුවං.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අසරන කම වැඩි උනාම වෙනත් රජ්ජයන්ගෙන් හරි දුත පිරිස් ගෙන්නනව :lol:
    නැත්තං යන්ත්‍ර සූත්‍ර වල පිහිට පතනව :P