ව්‍යවස්ථා සංශෝධනය ගැන මොකද හිතන්නේ?

මොකද හිතන්නේ?

  • මගේ මතය SLFP හා JHU පක්ෂවල මතයයි.

    Votes: 60 67.4%
  • මගේ මතය UNP පක්ෂයේ මතයයි.

    Votes: 29 32.6%

  • Total voters
    89

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,832
    113
    ව්‍යවස්ථා සංශෝධනය ගැන මොකද හිතන්නේ?

    ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපති බලතල සම්බන්ධව ලොකු අර්බුධයක් ඇති වෙලා තියෙනවා.

    • UNP හා JVP පක්ෂවල මතය. ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති විය යුතු බවත් ජනාධිපතිවරයා අගමැතිගේ අණට යටත්ව ක්‍රියාත්මක විය යුතු බවත්ය. මැතිවරණ ක්‍රමයේ සංශෝධනය සදහා කල් යන බැවින් එය මහ මැතිවරණයෙන් පසුව සිදුවියයුතු බව ඔවුන්ගේ මතයයි.

    • SLFP හා JHU පක්ෂවල මතය. ජනාධිපතිගේ අත්තනෝමතික බලතල 8ක් සංශෝධනය විය යුතු බවත්. ආණ්ඩුවේ ප්‍රධානියා, රාජ්‍යයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා හා සේනාධි නායකයා ජනාධිපති විය යුතු බවත්ය. ඊට අමතරව මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක්ද ඇතුල්විය යුතු බව ඔවුන්ගේ මතයයි.

    මොකෝ මේ ගැන හිතන්නේ ?
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    රනිල් කරන්නේ බොර දියේ මලු බන එක .

    ඇයි මැතිවරණ කරමේ වෙනස් නොකර ඔය කැල්ල විතරක් කරන්නේ .
    හරියට කරනවානම් ඕනි එකක් ඕකට කැමති .

    තව දේවල් තියනවා එත් ගව පාලන හරක්ට ඕව තේරෙන් නැ .

    උන්ට මොනවා කිවත් මහින්ද මතක් වෙලා බය වෙනවා .
    ඊට පස්සේ උන් කුලප්පු වෙලා මැරෙන්ට හදනවා .

    හරක් මරලා පවු පුරවගන්ට හොද නැ බන් .
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් ජනාධිපති අගමැතිට යටත් නම්, නිකන් බොරුවට සල්ලි වියදම් කරල ජනාධිපතිවරන පවත්වල වැඩක් නැ ඉන්දියාවෙ වෙගේ නාමමාතික තනතුරක් කරානම් ඉවරයි, ඒකයි unp යොජනාවෙ තියෙන ලොකුම වැරැද්ද
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,784
    3,367
    113
    sri lanka eka kiyanne mathiwarana karamaya 19 ekka genna ona kiyala withrai neda? unta 19 gana prashnayak na neda?:nerd:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    19ට සහාය නැතිනම් පාර්ලිමේන්තුව විසුරුවයි !

    දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහය ලබා ගත නොහැකි වුවහොත් ඉතිරි වන එකම විකල්පය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා පැවසිය.
    19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජනවරමක් ලැබී ඇති බවත් ඒ අනුව එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සිය උපරිම උත්සාහය ගන්නා බවත් ඔහු කියා සිටියේය.
    වෙනත් දේශපාලන පක්ෂයක් එම ජනවරමට පිටුපා කටයුතු කරන්නේ නම් ඔවුන් පිළිබඳ තීරණයක් එළඹෙන මහා මැතිවරණයේ දී ජනතාව ලබා දෙනු ඇතැයි ද එජාප මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    චම්පික ගෙන් බාල්දියක් :

    මෙම ව්‍යවස්ථා සංශෝධනය ලබන 09 වැනිදා සහ 10 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජාතික හෙළ උරුමය ව්‍යවස්ථා සංශෝධනයට වෙනස්කම් කිහිපයක් එක් කිරීමට අපේක්ෂා කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
    ආණ්ඩුව නියෝජනය කරන ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවස්ථා කිහිපයක දී ප්‍රකාශ කර ඇත්තේ සංශෝධන රහිතව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට රජය කටයුතු කළහොත් එය පරාජය කිරීමට කටයුතු කරන බවයි.

    ජවිපෙ සහය පල කරයි :

    මේ අතර, 19 වෙනි සංශෝධනය සම්මත කර ගැනීමට උපරිම මැදිහත්වීම් කිරීම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වගකීමක් බව පෙන්වා දෙන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා, එය ප්‍රායෝගිකව ඔප්පු කළ යුතුව ඇතැයි සඳහන් කරයි.
    19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ගවලට තමන් කිසිසේත්ම හවුල් නොමැති බවත් එය සම්මත කර ගැනීම වෙනුවෙන් තමන් උපරිමයෙන් මැදිහත්වීම් කරන බව ජනාධිපතිවරයා පොරොන්දු වී ඇතැයි ජවිපෙ නායකයා වැඩිදුරටත් පවසයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,832
    113
    sri lanka eka kiyanne mathiwarana karamaya 19 ekka genna ona kiyala withrai neda? unta 19 gana prashnayak na neda?:nerd:

    නෑ. :no:
    ජනධිපතිගෙන් ආණ්ඩුවේ ප්‍රධානියා කියන්න පට්ටම ගලවනවට SLFP විරුද්ධයි.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නෑ. :no:
    ජනධිපතිගෙන් ආණ්ඩුවේ ප්‍රධානියා කියන්න පට්ටම ගලවනවට SLFP විරුද්ධයි.

    අන්ඩුවෙ ප්‍රධානිය කියන්නෙ මුකුත් වෙනස්වෙන්නෙ නැහැ. නිර්නායක දෙනවලු වැඩකරන්න මොන විහිලුවක්ද.ඔක මේ ජනාදිපතිටයි අගමැතිටයි හොදයි ආයි ආව මහරජානො වගේ එකෙක් දාගත්ත දිමු වගේ ඩයල් එකක්.ඔතකොට පර්ලිමෙන්තුවට කියන්න පුලුවන්ද නිර්නායක අනුගනය කරන්න කියල.මතයක් ඉදිරි පත් කරන්න කලින් නිදහස් පක්ශෙ කියල එකක් කොහෙද තියෙන්නෙ,චම්පික කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයට කිසිම ආකරයකින් එකග වෙන පුද්ගලයෙක් නෙමෙයි 17 විරුද්ද උනු එකම මනුස්ස පුලුට.​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    19ට සහාය නැතිනම් පාර්ලිමේන්තුව විසුරුවයි !

    දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහය ලබා ගත නොහැකි වුවහොත් ඉතිරි වන එකම විකල්පය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා පැවසිය.

    ලොල් විධායක ජනාධිපති හිටoද නැත්තන් කබිර් හෂීම්ද, පාර්ලිමේන්තුව විසුරවන්ඩ ලොල්,ගෙම්බෙක් ගිය උඩ :lol::lol::lol:
     
    මොනවද ඔය නිර්නායක :rolleyes::rolleyes::rolleyes:
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39

    එයා කොහොමද එහෙම කරන්නෙ, එයාට මොකද්ද තියන ජන වරම.

    tumblr_moxmctAQx41s9362xo1_500.gif
     
    • Like
    Reactions: BINGU_PUTHA

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    19ට සහාය නැතිනම් පාර්ලිමේන්තුව විසුරුවයි !

    දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහය ලබා ගත නොහැකි වුවහොත් ඉතිරි වන එකම විකල්පය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා පැවසිය.

    ලොල් විධායක ජනාධිපති හිටoද නැත්තන් කබිර් හෂීම්ද, පාර්ලිමේන්තුව විසුරවන්ඩ ලොල්,ගෙම්බෙක් ගිය උඩ :lol::lol::lol:
    වෙන්නෙ ඒකනම් කවුරු කිව්වහම මොකො මෙච්චර දවස් සිද්ද උනේ කවුරු කියපුවද.​
    මොනවද ඔය නිර්නායක :rolleyes::rolleyes::rolleyes:

    දන්නෙ නැහැ බන් චම් පක කියන කතා තමයි.​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1.වෙන්නෙ ඒකනම් කවුරු කිව්වහම මොකො මෙච්චර දවස් සිද්ද උනේ කවුරු කියපුවද.​
    2.දන්නෙ නැහැ බන් චම් පක කියන කතා තමයි.​
    1. උබ හරි,නිවටයෙක් ජනාධිපතිවෙලා, එක එකා කියන දේවල් අහන පබයෙක් ජනාධිපති වෙලා. :baffled::baffled:
    2 චම්පික නෙමේ උබවත් දන්නවද ඔය නිර්නායක මොනවද කියල,මම කතා කරන්නෙ 19 ගැන ඒකෙ කතා වෙන්නෙ නිර්නායක මගින් ජනාධිපති බලතල සීමා කරීම ගැන :rolleyes::rolleyes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    1. උබ හරි,නිවටයෙක් ජනාධිපතිවෙලා, එක එකා කියන දේවල් අහන පබයෙක් ජනාධිපති වෙලා. :baffled::baffled:
    2 චම්පික නෙමේ උබවත් දන්නවද ඔය නිර්නායක මොනවද කියල,මම කතා කරන්නෙ 19 ගැන ඒකෙ කතා වෙන්නෙ නිර්නායක මගින් ජනාධිපති බලතල සීමා කරීම ගැන :rolleyes::rolleyes:

    උබට සින්හල බැරිද බන්. ඌ තියෙනවයි කියන ඌවත් කියන්නෙ නැති නිර්නායක මම කොහොමද දන්නෙ ඒක තමයි මම කලින් කියල තිබ්බෙ දන්නෙ නැහැ කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,832
    113
    උබට සින්හල බැරිද බන්. ඌ තියෙනවයි කියන ඌවත් කියන්නෙ නැති නිර්නායක මම කොහොමද දන්නෙ ඒක තමයි මම කලින් කියල තිබ්බෙ දන්නෙ නැහැ කියල.

    ඌ කියන්නේ කවුද? මොන නිර්ණායක ගැනද උබ කියන්නේ? :confused::confused:
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    කොහොමත් ජනාධිපති අගමැතිට යටත් නම්, නිකන් බොරුවට සල්ලි වියදම් කරල ජනාධිපතිවරන පවත්වල වැඩක් නැ ඉන්දියාවෙ වෙගේ නාමමාතික තනතුරක් කරානම් ඉවරයි, ඒකයි unp යොජනාවෙ තියෙන ලොකුම වැරැද්ද
    Ekane janaadhipatiwarane tibbe nattam uba ottuwa paradinnet naane:lol::lol::lol::lol::lol::lol::lol: