උබල වගේ නිකමෝ මොනවාද බන් දන්නෙ,දේශපාලකයෝ පැත්තකට දාපන්. ඇයි බොදු බලසේනා 13 ට විරුද්ද,? මොලය පහල වේවා.මට පිස්සු;15155619 said:උබ දන්න ව්‍යවස්ථාව, අනේ පලයන් යන්න
උබල වගේ නිකමෝ මොනවාද බන් දන්නෙ,දේශපාලකයෝ පැත්තකට දාපන්. ඇයි බොදු බලසේනා 13 ට විරුද්ද,? මොලය පහල වේවා.මට පිස්සු;15155619 said:උබ දන්න ව්‍යවස්ථාව, අනේ පලයන් යන්න
උබල වගේ නිකමෝ මොනවාද බන් දන්නෙ,දේශපාලකයෝ පැත්තකට දාපන්. ඇයි බොදු බලසේනා 13 ට විරුද්ද,? මොලය පහල වේවා.
විපක්ශයේ බලවේග ව්‍යවස්ථා සංශෝධනයක් කියන විවස්ථාවේ තියෙන්නේ 13+ ගැන,මම දැක්ක අර පර බාහුව විපක්ෂයේ විවස්ථාව හොදයි කියනව TNL එකේ.එකෙන්ම හිතාගන්ඩ පුළුවන් විපක්ෂේ විවස්ථාව ගැන .
විපක්ශයේ බලවේග ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කියන්නේ දනට ආන්ඩුව ඒකාධිපතිපාලයක් හා විධායක බලතල සීමාව ඉක්මා පාවිච්චි කරන එක නැවත මේ තියෙන ව්‍යවස්ථාවෙන් හදන්න බෑ ඒ නිසා වෙනම අලුතින් අලුත් මහජන ව්‍යවස්ථාවක් හරහා රටේ ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කරන්න ඕනේ කියන එකයි....
මේකත් මම දන්න තරමින් කිව්වේ....


විපක්ශයේ බලවේග ව්‍යවස්ථා සංශෝධනයක් කියන විවස්ථාවේ තියෙන්නේ 13+ ගැන,මම දැක්ක අර පර බාහුව විපක්ෂයේ විවස්ථාව හොදයි කියනව TNL එකේ.එකෙන්ම හිතාගන්ඩ පුළුවන් විපක්ෂේ විවස්ථාව ගැන .
අපි කතා කරන්නෙ 13- ගැන.![]()
අනේ ගොනෝ මමද තේර්ඩ් එක දැම්මේ ඇයි බන් මෝඩයෙක් වගේ දගලන්නේ මැද්දට පැනල.මට පිස්සු;15155690 said:මහ ලොකු තර්ක, පලයන් පාරිලිමේන්තුවට මෙතන නිකන් අලි ටෝක් දාන්නේ නැතිව. හිවලා


අනේ ගොනෝ මමද තේර්ඩ් එක දැම්මේ ඇයි බන් මෝඩයෙක් වගේ දගලන්නේ මැද්දට පැනල.![]()
ඇයි ගොනෝ මම දාන ඒවට උබ නටන්නේ.මට පිස්සු;15155731 said:අනිත් උන් දාන ත්‍රෙඩ් වලට උබ මොකද නටන්නේ.. හිවලෝ



ගොඩක් වැරදියි,
1.පළාත් සබාවට අනුව රටේ පොලිස් කොමිසමෙන් පාලනය වෙන්නෙ මධ්‍යම ආණ්ඩුවට අයිති පොලිසිය විතරයි පළාත් සබාවට අයිති පොලිසිය පාලනය කරන්නෙ පළාත් මහ ඇමති පාලනය කරන නියෝජ්‍ය පොලිස්පති වරයෙක් විසින්.පළාත් නියෝජ්‍ය පොලිස්පති පත් කරන්නෙ මහ ඇමතිගෙ කැමැත්තෙන්.
2. පළාත් සබාවකට අයිති ඉඩම් ඕනේ වෙලාවට මධ්‍යම ආණ්ඩුවට පවර ගන්ඩ බැ පළාත් මහ ඇමතිගෙ අවසරය නැතුව.මහ ඇමති බැ කියුවොත් විදායක ජනදිපතිටවත් කොරන්ඩ දෙයක් නැ.එත් මධ්‍යම ආණ්ඩුවට අයිති ඉඩම් පළාත් සබාව ඉල්ලුවොත් මධ්‍යම ආණ්ඩුව දෙන්ඩම ඕනෙ.
1.උතුරට විතරක් නෙමේ සියලු පළාත් සබා වල ඔය බලතල දැනටමත් දීලා තියෙන්නෙ.කොටියෙක් අතට තියෙන බලේ ගියොත් කියන බය තියෙන්නෙ අනිවාර්යෙන් යුද්දෙන් ගන්ඩ බැරි වෙච්ච දේ නිකන් හම්බෙනව.
2.ඇගිලි ගහන්ඩ බැ,හිතපන් ඇගිලි ගහන්ඩ ගියාම වෙන දේ උන් ලෝකෙට කියන්ඩ පටන් ගන්නව අනේ මේ බලන්ඩ අපිට අපේ වැඩ කරගෙන යන්ඩ සිංහල ආණ්ඩුව ඉඩ දෙන්නෙ නැ කියල.ඔය අවුල හදන්ඩ උන්ට ඕනේ,
3.දුන්නට පස්සේ ගන්න වට වැඩිය දෙන්ඩ කලින් ගත්තම ලෙසිනේ,ගැටුමක් ඇති වෙන්නෙ නැනේ.
4.1 .පොලිස් බලතල-දෙමල බෙදුම් වාදය සක්තිමත් වෙනව
2.ඉඩම් බල තල-උතුරේ තියෙන හමුදා කදවුරු වහන්ඩ පුළුවන්
ඇයි ගොනෝ මම දාන ඒවට උබ නටන්නේ.![]()
Ane thoge mole.. den oya kiyana dewal.. anith palath sabha walata deelada thiyenne? nikam boru kiyanna epa ban, palath sabha kiyanne sudu aliyek witharay, nikam aanduwata support karana merayanta deshapalanayata enna thiyana ekama widiha palath sabha.. mama danna hetiyatanam palath sabhawata kisima balayak ne, denata unath api ape wedak karaganna yanne pradeshiya lekam karyalayata.. ha kiyapan balanna.. palath sabhawen anumatha karaganna thiyana dewal? danna tharamin.. palath education ekata angili gahanna puluwan..health sector eke podi weda tikak thiyanawa.. hebey ithin police balathala or idam balathala mokuth ne. thibbath mdyama aanduwata oona welawaka eewa pawaraganna puluwan, 2/3 k inna balaya thiyana parliment ekakata karanna beri monawada ban? mama nam kiyanne palath sabha kiyana eka sampooranayenma ahosi karala danna oni, nikam minissunge salli kana thenak.
උබල ගොන්නු වගේ ජාතියක් බන් මොනවාද බොලා දන්නෙ.
බස්නාහිර මහ ඇමතිට ඕනේ නම් පළාත් පොලිසිය හදන්ඩ පුළුවන්,එත් බස්නාහිර හරි වෙනත් පළාත් සබා වල මහ ඇමතිලට හරි පොලිස් බලතල ඕනේ ඕනේ නැතිකමට මට කොරන්ඩ දෙයක් නැ.එත් උතුරෙන් TNA එකෙන් පත් වෙන කොටිය ඕක ප්රකාෂයට පත් කරන්නේ නැ කියන්නේ කොහොමද උබ ???????? උබට දිවස් නැනේ.


ගගේ පැනපන්.පළාත් සබා වලට දීල තියෙන්නෙ,උබල ගොන්නු වගේ ජාතියක් බන් මොනවාද බොලා දන්නෙ.
බස්නාහිර මහ ඇමතිට ඕනේ නම් පළාත් පොලිසිය හදන්ඩ පුළුවන්,එත් බස්නාහිර හරි වෙනත් පළාත් සබා වල මහ ඇමතිලට හරි පොලිස් බලතල ඕනේ ඕනේ නැතිකමට මට කොරන්ඩ දෙයක් නැ.එත් උතුරෙන් TNA එකෙන් පත් වෙන කොටිය ඕක ප්රකාෂයට පත් කරන්නේ නැ කියන්නේ කොහොමද උබ ???????? උබට දිවස් නැනේ.
උබ දන්නෙ මොනවාද බන්, පලයන් මද්යම පළාත් සබාවට, අහපන් මද්යම පරිසර අදිකාරිය මද්යම පළාත් සබා බුමියේ වලංගුද, උත්තරේ නැ.උබල මොනවාද දන්නෙ.
2/3 ආණ්ඩුවට දිවි නැගුම පනත සම්මත කරන්ඩ පුළුවන් උනාද ??? මොනවාද බන් බොලා දන්නෙ ගොන්නු වගේ කැ ගහනවා ෆේක් හදාගෙන.දන්න මගුලකුත් නැ කියවන්ඩ නම් එනව,ගගේ පැනපන්.
අපි දැක්කා 1988 දෙසැම්බර් මාසේ වර්ධරාජා පෙරුමාල් මහ ඇමතිවරයා පොලිස් බලතලවලට මුවා වෙලා ස්වේච්ඡා පුරවැසි බලකාය නමින් නිල නොවන හමුදාවක් හැදුවා. ඒ බලය පාවිච්චි කරලා 1990 මාර්තු මාසේ ඒක පාර්ශව ස්වාධීනත්වය දෙමළ ඊළම වෙනුවෙන් ප්‍රසිද්ධ කළා. දෙමළ ඊළමක් ප්‍රකාශයට පත් කළා. ඒ මතකය අපට තියෙනවා. ඒක වෙලා බොහොම කෙටි කාලයයි. ඒ නිසයි අපි කියන්නේ උතුරට පොලිස් බලතල දෙන්න එපා, උතුරට නෙවෙයි කොහෙටවත් පොලිස් බලතල දෙන්න එපා කියලා. ඒ වගේම සමහරු අපෙන් අහනවා ඉන්දියාව තරහාවෙයි නේද? ඕවා කරලා ජාත්‍යන්තරය තරහා වෙයි නේද ? අවුරුදු ගණනක් ත්රස්තවාදීන් කොළඹ බෝම්බ පුපුරවලා අපිව කෑලි කෑලිවලට ඉරුවේ නැගෙනහිර තියෙන අනාරක්ෂිත ගම්මානවලට පැනලා අහිංසක කිරිදරුවන්ව මොළකැටි එළියට පනින්න ගස්වල ගහලා මරලා දැමමේ, දළඳා මාලිගාව කෑලි කෑලිවලට කැඩුනේ, ශ්‍රීමහා බෝධීය ලේවලින් නැහැවුනේ ජාත්‍යන්තරය ගැන සිත සිතා වසර ගණනක් සිටි නිසයි. ඉන්දියාව මොකද කියන්නේ ඇමරිකාව මොකද කියන්නේ කියලා හිතපු නිසයි. බටහිර රටවල තර්ජන ගර්ජනවලට බය නැතිව 2006 යුධ පෙරමුණ අපි ඉදිරියට අරන් ගිය නිසයි කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන් වුනේ.
මේකයි වෙලා තියෙන්නෙ. බත් කන හරක්ට නොතේරුණාට හම්බයොන්ටයි දෙමළුන්ටයි ඔය අයිතීන් දුන්නම කෙලවෙන්නෙ ලංකාවට. කවුරු හරි හරකෙක් කියනවා නම් උතුරට නැ/හිරට දුන්නාට කමක් නෑ කියලා මෙන්න මේක පොඩ්ඩක් කියවපිය. අන්තිම පාර එහෙම බලය ගත්තු දෙමළා කළේ නිල නොවෙන හමුදාවක් හදලා ස්වාධීන ඊලම ප්‍රකාශයට පත් කරපු එක.
මුළු එක කියවපියවු මෙතනින්
http://lankacnews.com/sinhala/main-news/95722/
එකෙක් හරි කියනවා නම් රාජිතලා වාසුදේවලා ඒ වගේම වික්‍රමබාහුලා කියන එක හරි කියලා උන් කියපු විදිහට උන්ගෙ කෑ ගැහිල්ලට උත්ඝෝෂණවලට යටවෙලා 2006 යුද්ධෙ නැවැත්තුවා නම් ප්රභාකරන් අදටත් පණපිටින් කියන එක මතක් කරගනිල්ලා.
මෙන්න බලාගනිල්ලා උන් එදත් අද වගේම අපියි හරි කියලා යුද්ධෙ නවත්තන්න කියලා කෑහහපු හැටි.
තොපි බත් කන හරක් වගේ අද උන් අපියි හරි කියලා කෑ ගහන දේ කළොත් ඉස්සරහට රටට වෙන්නෙ මොකක්ද කියලා හිතාගනිල්ලා.





මම කට්ටා;15155331 said:නෑ බන්ටු අය්යේ. පහු ගිය සතියක හදිස්සියේම ඔය ගැන කතාවක් ගියා. ඉතින් ඒ වෙලාවේ ඔය ගැන මෙලෝ මල දානයක් දැනන් හිටියේ නෑ. අඩු ගානේ ඕක රටට හොඳ එකක්ද නරක එකක්ද කියලවත් දැනන් හිටියේ නෑ. ඒකයි පොඩ්ඩක් දැන ගන්න ඇහුවේ
පළාත් සබා වලට දීල තියෙන්නෙ,උබල ගොන්නු වගේ ජාතියක් බන් මොනවාද බොලා දන්නෙ.
බස්නාහිර මහ ඇමතිට ඕනේ නම් පළාත් පොලිසිය හදන්ඩ පුළුවන්,එත් බස්නාහිර හරි වෙනත් පළාත් සබා වල මහ ඇමතිලට හරි පොලිස් බලතල ඕනේ ඕනේ නැතිකමට මට කොරන්ඩ දෙයක් නැ.එත් උතුරෙන් TNA එකෙන් පත් වෙන කොටිය ඕක ප්රකාෂයට පත් කරන්නේ නැ කියන්නේ කොහොමද උබ ???????? උබට දිවස් නැනේ.
උබ දන්නෙ මොනවාද බන්, පලයන් මද්යම පළාත් සබාවට, අහපන් මද්යම පරිසර අදිකාරිය මද්යම පළාත් සබා බුමියේ වලංගුද, උත්තරේ නැ.උබල මොනවාද දන්නෙ.
2/3 ආණ්ඩුවට දිවි නැගුම පනත සම්මත කරන්ඩ පුළුවන් උනාද ??? මොනවාද බන් බොලා දන්නෙ ගොන්නු වගේ කැ ගහනවා ෆේක් හදාගෙන.දන්න මගුලකුත් නැ කියවන්ඩ නම් එනව,ගගේ පැනපන්.
පොලිස් බලතල හරහා රටක් අල්ල ගන්න බෑ ...රටේ පොලිස් කොමිසම හරියට ක්‍රියා කරනවානම්.... ඉඩම් බලතක උනත් මධ්‍යම ආන්ඩුවට ඕනම වෙලාවක පවරගන්න පුලුවන්. ඒනිසා උතුරට ඉඩම් බලතල දීම හා පොලිස් බයල දීමෙන් උතුරේ පොලිස් රාලහාමිලාට බෑ රට බෙදන්න.
oka allagena ara wimal karayai,champikayai,hamuduruwarui minisunge gatalu wena pattakata harawanawa,unta mole kachal![]()
Ane umbe baila, kiyapanko, palath sabhwen ape edineda weda walata anumatha karaganna thiyana dewal monawada kiyala? 87n passe uthuru negenahira palath sabhawak thibba? ee kale kotinata ee peththa ayithi wela thibbe.. un eelam police ekak erenna, palath maha amathiya wena policiyak heduwada? heh.. madyma parisara adhikariya mokada bola walngu neththe? tho gihilla udawaththa kele gahak kapapiya.. thota nadu danne mona neethiya yatatheda kiyala balapiya.. thope aanduwe eewun loku weda karanna gihillane diwi neguma kelawa gaththe? eeka shreshtadhikaranayata danne nethuwa sammatha karanam mokuth nehe ne, anika eekata wirudda una nisane umbala umbalagema shiyani bandaranayakata wede dunne..shreshtadhikaranayen kiwwe eeka thiyana wiyawasthawata anukoola ne kiyala witharay.. thopine udagena netuwe.. wediya oni ne.. den unath palath sbhawa ahosi karanna puluwan, eeka maha deyak newe.. ey ehema karanne neththe?