ව්‍ය්වස්ථාව දැක්ක පලමුදා එදා

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ව්‍ය්වස්ථාව දැක්ක පලමුදා එදා

    විමල් වීරවංශ මහතා වසර 15ක් පමණ පාර්ලිමේන්තුවේ සිටියද කිසිම දිනක ව්‍යවස්ථාව දැක තිබුණේ නැත. කිසිවෙකුත් ඔහුට එය පෙන්නන්ට උත්සහ නොකලේද නිෂ්ඵල ක්‍රියාවක් බව දන්නා නිසාය.

    විමල් වීරවංශ ජීවිතේටම ව්‍යවස්ථාව දුටුවේ පසුගිය සිකුරාදාය.

    ව්‍යවස්ථාව යනු ඉතා බර පොතක් බවත් එය බොහෝ හානි සිදුකල හැකි බර ආයුධයක් බවත් අවබෝධකරගත් එතුමා එය අතට ගත් සැනින් සිදුකල දේ මෙලෙස කැමරාවේ සටහන් විය.

    DsQvRjHXgAAaidU.jpg
     

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    ඔය ව්‍යවස්ථාව නෙවෙයි බං..
    :no::no:


    ඌ නෙවෙයි, උඹයි පෙනෙන විධියට ව්‍යවස්ථාව දැකලා නැත්තේ...
    :P:P