ව්‍ය්වස්ථාව දැක්ක පලමුදා එදා
විමල් වීරවංශ මහතා වසර 15ක් පමණ පාර්ලිමේන්තුවේ සිටියද කිසිම දිනක ව්‍යවස්ථාව දැක තිබුණේ නැත. කිසිවෙකුත් ඔහුට එය පෙන්නන්ට උත්සහ නොකලේද නිෂ්ඵල ක්‍රියාවක් බව දන්නා නිසාය.
විමල් වීරවංශ ජීවිතේටම ව්‍යවස්ථාව දුටුවේ පසුගිය සිකුරාදාය.
ව්‍යවස්ථාව යනු ඉතා බර පොතක් බවත් එය බොහෝ හානි සිදුකල හැකි බර ආයුධයක් බවත් අවබෝධකරගත් එතුමා එය අතට ගත් සැනින් සිදුකල දේ මෙලෙස කැමරාවේ සටහන් විය.