ව්‍යාඝ්‍රයා_වෙඩි_තබා_මරා_දමන්න
ව්‍යාඝ්‍රයා වෙඩි තබා මරා දමන්න - වනෝද්‍යාන පාලක
ව්‍යාඝ්‍රයන් මරා දැමීම ඉන්දියාවේ නීතියෙන් තහනම්
පසුගිය සතිය ඇතුලත පුද්ගලයන් තිදෙනකුවත් මරා දමන ලද බව විශ්වාස කෙරෙන ව්‍යාඝ්‍රයකු වෙඩි තබා මරා දමන මෙන් දකුණු ඉන්දීය ව්‍යාඝ්‍ර සංරක්ෂණ වනෝද්‍යානයක ප්‍රධානියා නියෝග කළේය.
කර්ණාටක, තමිල්නාඩු සහ කේරල ප්‍රාන්ත යා කෙරෙන බන්දිපූර් වනෝද්‍යානය අවටයි එම තිදෙනා මරුමුවට පත් වුනේ.
ව්‍යාඝ්‍රයා පාලනය කරන මෙන් ඉල්ලමින් ඊට කලින් උද්ඝෝෂණයේ යෙදුන ප්‍රදේශවාසීහු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාහනවලට පහර දුන්හ.
වනෝද්‍යානය අවට වාසය කරන ජනතාව සහ වන සතුන් සම්පත් බෙදා ගැනීම නිරන්තරයෙන් ගැටුම්වලට තුඩු දෙන්නක්.
ව්‍යාඝ්‍රයන් මරා දැමීම ඉන්දියාවේ නීතියෙන් තහනම්.
BBC Sinhala Sandeshaya

Last edited: