ව්‍යාජිකරණයක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දන්නෙ නැති හින්ද අහන්නෙ ව්‍යාජිකරන කියන්නෙ මොනවද, කුනුහරුප කියන්නෙ නැතිව කියල දෙන්න දන්නෙ නැති හින්ද අහන්නෙ
    කුණු හරුප නැතිව ඒක පැහැදිලි කරන්න අමාරුයි නංගි මම ඔයාට ඔන්න පීඑම් පාරක් දැම්ම බලන්න
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    කාටහරි කෙලවෙන වැඩමනේ මුගෙ තියෙන්නේ.....:rofl::lol: කලින් විස අරක්කු පෙරුවා....:P

    වෙදා ඕක හදලා දවස් 10ක් ඉන්න වෙනවනේ වැඩේ කරන්න..... ඉක්මන් කරගන්න බැරිවෙයිද?:P
    ?
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කාටහරි කෙලවෙන වැඩමනේ මුගෙ තියෙන්නේ.....:rofl::lol: කලින් විස අරක්කු පෙරුවා....:P

    වෙදා ඕක හදලා දවස් 10ක් ඉන්න වෙනවනේ වැඩේ කරන්න..... ඉක්මන් කරගන්න බැරිවෙයිද?:P
    ?
    :lol::lol::lol::lol::lol::no::no::no::no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාටහරි කෙලවෙන වැඩමනේ මුගෙ තියෙන්නේ.....:rofl::lol: කලින් විස අරක්කු පෙරුවා....:P

    වෙදා ඕක හදලා දවස් 10ක් ඉන්න වෙනවනේ වැඩේ කරන්න..... ඉක්මන් කරගන්න බැරිවෙයිද?:P
    ?

    :rofl::rofl::rofl::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    අද මම කියල දෙන්න යන්නෙ ගෙදරදිම හදාගන්න පුලුවන් ව්‍යාජිකරන ඖෂධයක් ගැනයි

    හොද රට ඉදි ගෙඩි 10 ක් පමණ ගෙන වයින් හෝ අරක්කු වල බහා දින 3 ක් තබන්න

    ඉන් පසු එම රට ඉදි මී පැණිවල බහා සතියක් පමණ තබා ලිංගිකව එක් වීමට පැය 3 කට පමණ පෙර ගෙඩි 2 ක් කන්න

    ‍කොහොමද
    :love::love::love::love:

    අවවාදයයි,
    බොහෝ වේලා ලිගිකව හැසිරීම ‍ආදරවන්තියට වදයක් විය හැක
    :P:P

    බඩු වැඩනම් රෙප් එකක් දෙන්න
    වතිල වෙද මහත්තයාගේ තවත් වැඩක්

    :baffled::rofl::rolleyes::confused::P

    dan baya wenna deyak na. EK wedekuth innawa
    :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::rofl::rolleyes::confused::P

    dan baya wenna deyak na. EK wedekuth innawa
    :D

    මූ වෙදකන් කරනවානම් එළකිරියේ මමත් දාගන්නවා එළකිරි මිනී පෙට්ටි සාප්පුවක් ... !! බය වෙන්නම දෙයක් නෑ එතකොට .... :lol::rofl:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    astrix012.gif

    ඔහොම අපහාස කරන්න එපා යකෝ :lol::lol::lol: :no::no:;)
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඕක දවසින් හදා ගන්න බැරි වෙ‍යිද බන්... :P
    අල්ලපු ගෙදර ඇන්ටි හෙටනං Free කිව්ව. ලබන සතියෙ කොහොම වෙ‍යිද දන්නෑ.... :baffled:

    ROFL :D:D:D:D:D:D:D:D
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඕක දවසින් හදා ගන්න බැරි වෙ‍යිද බන්... :P
    අල්ලපු ගෙදර ඇන්ටි හෙටනං Free කිව්ව. ලබන සතියෙ කොහොම වෙ‍යිද දන්නෑ.... :baffled:

    ROFL :D:D:D:D:D:D:D:D

    පාමසියෙන් මොනව හරි ගනින් එහෙනම්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක දවසින් හදා ගන්න බැරි වෙ‍යිද බන්... :P
    අල්ලපු ගෙදර ඇන්ටි හෙටනං Free කිව්ව. ලබන සතියෙ කොහොම වෙ‍යිද දන්නෑ.... :baffled:

    ROFL :D:D:D:D:D:D:D:D

    :shocked::shocked::rolleyes: ඇන්ටිට රක්ෂණයක් අරන් දීලම පලයන් .... :rofl: