කුණු හරුප නැතිව ඒක පැහැදිලි කරන්න අමාරුයි නංගි මම ඔයාට ඔන්න පීඑම් පාරක් දැම්ම බලන්නදන්නෙ නැති හින්ද අහන්නෙ ව්යාජිකරන කියන්නෙ මොනවද, කුනුහරුප කියන්නෙ නැතිව කියල දෙන්න දන්නෙ නැති හින්ද අහන්නෙ
කුණු හරුප නැතිව ඒක පැහැදිලි කරන්න අමාරුයි නංගි මම ඔයාට ඔන්න පීඑම් පාරක් දැම්ම බලන්නදන්නෙ නැති හින්ද අහන්නෙ ව්යාජිකරන කියන්නෙ මොනවද, කුනුහරුප කියන්නෙ නැතිව කියල දෙන්න දන්නෙ නැති හින්ද අහන්නෙ
නිකන් ඉන්න එකේ හදල ගහල බලපං

අම්මියෝ බැරියෝ 
... උඹ මාව බාවන්නද දන්නේ නෑ යන්නේ ? 

කලින් විස අරක්කු පෙරුවා....
? කාටහරි කෙලවෙන වැඩමනේ මුගෙ තියෙන්නේ.....කලින් විස අරක්කු පෙරුවා....
වෙදා ඕක හදලා දවස් 10ක් ඉන්න වෙනවනේ වැඩේ කරන්න..... ඉක්මන් කරගන්න බැරිවෙයිද??

කාටහරි කෙලවෙන වැඩමනේ මුගෙ තියෙන්නේ.....කලින් විස අරක්කු පෙරුවා....
වෙදා ඕක හදලා දවස් 10ක් ඉන්න වෙනවනේ වැඩේ කරන්න..... ඉක්මන් කරගන්න බැරිවෙයිද??

අද මම කියල දෙන්න යන්නෙ ගෙදරදිම හදාගන්න පුලුවන් ව්යාජිකරන ඖෂධයක් ගැනයිවතිල වෙද මහත්තයාගේ තවත් වැඩක්
හොද රට ඉදි ගෙඩි 10 ක් පමණ ගෙන වයින් හෝ අරක්කු වල බහා දින 3 ක් තබන්න
ඉන් පසු එම රට ඉදි මී පැණිවල බහා සතියක් පමණ තබා ලිංගිකව එක් වීමට පැය 3 කට පමණ පෙර ගෙඩි 2 ක් කන්න
කොහොමද
අවවාදයයි,
බොහෝ වේලා ලිගිකව හැසිරීම ආදරවන්තියට වදයක් විය හැක
බඩු වැඩනම් රෙප් එකක් දෙන්න

dan baya wenna deyak na. EK wedekuth innawa
![]()

මූ වෙදකන් කරනවානම් එළකිරියේ මමත් දාගන්නවා එළකිරි මිනී පෙට්ටි සාප්පුවක් ... !! බය වෙන්නම දෙයක් නෑ එතකොට ....![]()

ඕක දවසින් හදා ගන්න බැරි වෙයිද බන්...
අල්ලපු ගෙදර ඇන්ටි හෙටනං Free කිව්ව. ලබන සතියෙ කොහොම වෙයිද දන්නෑ....
ROFL![]()
ඕක දවසින් හදා ගන්න බැරි වෙයිද බන්...
අල්ලපු ගෙදර ඇන්ටි හෙටනං Free කිව්ව. ලබන සතියෙ කොහොම වෙයිද දන්නෑ....
ROFL![]()

ඇන්ටිට රක්ෂණයක් අරන් දීලම පලයන් .... 