ව්‍යාපාරකයින්

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Meeta avurudu 18 kata withara issara mama business ekak patan gannakota thibba awla thamai businesses registration eka karagannekai current account ekak open karagannekai.

    Mata business eka patan ganna wenama thenak thibbe na, eka nisa business registration eka denna ba kiwwa. Eta passe mama limited liability company ekak register kara (50,000 wage wiyadam una). Ekata nam bankuwen giya parakkuwata current account ekak open karala dunna.
    මචං මාත් LLC එකක් පටන් ගන්න ඉන්නවා.. මට එකට advice ටිකක් ගන්න පුළුවන් ද.. ලොකු උදව්වක්...
     
    • Like
    Reactions: thathsara.sl

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    Patan ganna issara Vela restaurant eke nama register karanna oni .. ehema register karaddi Kade Bim kuli Badu gevala naththan Eva gevala thamai nama register karanna venne ... Eta passe restaurant eka open karana oni ehema karata passe PHI avith check karanava .... Mama Nam meva Kare mage palathe nagara sabavata gihin ..

    බොහොම ස්තුතියි
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world

    :yes::yes:
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මම පොඩි කඩයක් කරනවා දැන් අවුරුදු දෙකක විතර ඉදලා මට තේරේන් නැ ලාබ බෙරන්නේ කොහොමද කියලා මම දැනට දවසේ විකුණපු බඩු වලින් මම ඒ ගත්ත ගාන අඩු කරලා වෙන් කරනවා, මෙක දැන් ටික ටික කරන්න අමාරුයි විකුණුම් ප්‍රමාණය වැඩි වෙනකොට, හවස හයට කඩේ වහපුවම රැ 1ක 2ක වෙනකම් ගණන් හදනවා.:(

    මට එච්චර ගණන් බැ සරලව කියලා දියන්කො, යළුවො කියලා දුන්නා මට එවා තේරේන් නැ, ඔය ලොකු ලොකු සිස්ටම් කඩේට දන්නේ නැතිව පොතේ කරන්න කියලා දියන්.:yes:

    ජොක් එකකට ගන්න එපා මචන්ලා.:no:
    උඹ අනුරාධපුරේ නම් මම උඹට සිස්ටම් එකක් දාල කියල දෙන්නම්.මට සල්ලි එපා.පොඩි pc එකක් ගනින් කොහෙන්හරි අඩුවට.
     
    himalaclick

    Member
    Oct 3, 2017
    1
    1
    3
    Colombo
    මොන තරම් හිතවත් උනත් චෙක් එකක් වත් නොගෙන නයට වැඩ කරන්නම එපා..
    කොයි තරම් හිතවතෙක් උනත් බිස්නස් එක්ක යාලුකම් පටල ගන්න එපා..
    බිස්නස් එක දිගු කාලයක් කරගෙන යන්න ඕන නම් මේක අනිවා වෙන්න ඕන දෙයක්..
     
    Last edited:
    • Like
    Reactions: thathsara.sl

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    මොන තරම් හිතවත් උනත් චෙක් එකක් වත් නොගෙන නයට වැඩ කරන්නම එපා..
    කොයි තරම් හිතවතෙක් උනත් බිස්නස් එක්ක යාලුකම් පටල ගන්න එපා..
    බිස්නස් එක දිගු කාලයක් කරගෙන යන්න ඕන නම් මේක අනිවා වෙන්න ඕන දෙයක්..

    eeka attha ban koideewath maath hithanne yaluwo naadayo sahodara sahodariyo gawaganna honda naa thanyenma karana eka thama honda laaba padu dekama thamanma windadaraganna eka hondai athdakimen kiyanne wyapara karalama nemei jeewithee wena wena athdakimiin walin
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මොන තරම් හිතවත් උනත් චෙක් එකක් වත් නොගෙන නයට වැඩ කරන්නම එපා..
    කොයි තරම් හිතවතෙක් උනත් බිස්නස් එක්ක යාලුකම් පටල ගන්න එපා..
    බිස්නස් එක දිගු කාලයක් කරගෙන යන්න ඕන නම් මේක අනිවා වෙන්න ඕන දෙයක්..

    :yes::yes::yes:
     
    • Like
    Reactions: sameira

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    කුකුල් ෆාර්ම් එකක් කරන්න අදහසක් තියෙනවා බිත්තර සහ මාංශ. වැඩේ කරන අය ඉන්නවද?
     
    • Like
    Reactions: thathsara.sl