උබලට දෙයක් කරන්න ගියොත් ටැක්ස් වැඩිලු, ජරාව දෙන්න ඕනලු, කඩ කාමර ගන්න ඕනලු, යකෝ ගෙදර තියාගෙන විකුනන්න බැරිද? බලපන් ikman එකේ හම්බයෝ කි දෙනෙක් ගෙදර තියන් විකුණනවද?
උබලා මොනා හරි ගෙන්නන කලින් එළකිරි එකේ ඕනෑතරම් ඉන්නවා උදව් කරන්න පුළුවන් එවුන් ටැක්ස් කෙස් වලට. ත්රෙඩ් එකක් දාලා අහපන්කෝ. ජරාව දෙන්න ඕන. හැබැයි එකේ වැඩ කරන එකෙක්ට දුන්න නම් අඩුවට එලියට ගන්න පුළුවන්. දැන් ඔය කස්ටම් එකේ 99% ඉන්නේ සිංහල උන්. හැබැයි හම්බයෝ ගෙනාවා ලස්සනට ටැක්ස් අඩුවට අපේ එකෙක්ට කිව්වහම බැහැ අපෝ ඔව්වා කරන්න පුලුවන්ද, අර වෙබ්සයිට් එකේ වැඩ කරලා ඔයිට වැඩිය හොයන්න පුළුවන්. මොනාද බන් කටේ බෑ කියන වචනේ අයින් කරලා වැඩක් කරපල්ලාකෝ. මේ එළකිරි එකේ කස්ටම් එකේ contacts තියන සිංහල උන් කිදෙනක් ඉන්නවද.. උදව් ගනින්කෝ
මේ තියෙන්නේ උබ කියපු විදියට බඩු ගෙනත් ගෙදර තියන් ඉක්මන්.LK එකේ විකුණන හම්බ ad එකක් http://ikman.lk/en/motor-cycle-modify-side-mirrors-for-sale-badulla-3
http://ikman.lk/en/motor-cycle-modify-side-mirrors-for-sale-badulla
සිංහලයට තමා පොඩ්ඩක් කට්ට කන්න බැරි



පිටරට මුදල් ගෙන එව්වා තමයි රටේ සක්කිලි ආණ්ඩුව ගසා කන්නේ. ඉතින් උබ හැදිලා ඉදපන් රටක් හදන්න කලින්. ඊට පස්සේ ඉබේම රට හැදෙනවා. උබ හිගන්නෙක් උනොත් රට එන්නේ නැහැ උබට කන්න දෙන්න.
