ව්‍යාපාරයක් කරමු

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    උබලට දෙයක් කරන්න ගියොත් ටැක්ස් වැඩිලු, ජරාව දෙන්න ඕනලු, කඩ කාමර ගන්න ඕනලු, යකෝ ගෙදර තියාගෙන විකුනන්න බැරිද? බලපන් ikman එකේ හම්බයෝ කි දෙනෙක් ගෙදර තියන් විකුණනවද?

    උබලා මොනා හරි ගෙන්නන කලින් එළකිරි එකේ ඕනෑතරම් ඉන්නවා උදව් කරන්න පුළුවන් එවුන් ටැක්ස් කෙස් වලට. ත්‍රෙඩ් එකක් දාලා අහපන්කෝ. ජරාව දෙන්න ඕන. හැබැයි එකේ වැඩ කරන එකෙක්ට දුන්න නම් අඩුවට එලියට ගන්න පුළුවන්. දැන් ඔය කස්ටම් එකේ 99% ඉන්නේ සිංහල උන්. හැබැයි හම්බයෝ ගෙනාවා ලස්සනට ටැක්ස් අඩුවට අපේ එකෙක්ට කිව්වහම බැහැ අපෝ ඔව්වා කරන්න පුලුවන්ද, අර වෙබ්සයිට් එකේ වැඩ කරලා ඔයිට වැඩිය හොයන්න පුළුවන්. මොනාද බන් කටේ බෑ කියන වචනේ අයින් කරලා වැඩක් කරපල්ලාකෝ. මේ එළකිරි එකේ කස්ටම් එකේ contacts තියන සිංහල උන් කිදෙනක් ඉන්නවද.. උදව් ගනින්කෝ


    :yes: :yes: :yes: මේ තියෙන්නේ උබ කියපු විදියට බඩු ගෙනත් ගෙදර තියන් ඉක්මන්.LK එකේ විකුණන හම්බ ad එකක්
    http://ikman.lk/en/motor-cycle-modify-side-mirrors-for-sale-badulla-3
    http://ikman.lk/en/motor-cycle-modify-side-mirrors-for-sale-badulla

    සිංහලයට තමා පොඩ්ඩක් කට්ට කන්න බැරි
     

    aruna47

    Well-known member
  • පැටියා;16674455 said:
    අර ෙවබ්සයිට් ෙම් ෙවබ්සයිට් වල වැඩ කරනවා කියලා ෙකා්ෙචාක් කරන්න ඒපා. රටින් බඩු ෙගන්නනව කියන්ෙන රෙට් සල්ලි පිටට යනවා කියන ඒක. ඔන්ලයින් ෙජාබ් කරන ඒවුන් කරන්ෙන පිටරට සල්ලි ෙගඩිය පිටින් ෙමෙහට ෙග්න ඒක. :angry:

    :lol::lol::lol::lol::lol:

    අපේ එවුන් කෝචෝක් කරා වෙන්නේ කොහොමද? පිටරට :lol::lol: අපි සල්ලි ගේනවා :lol::lol: උබලා තාම පොඩි බන් :rofl: පිටරට මුදල් ගෙන එව්වා තමයි රටේ සක්කිලි ආණ්ඩුව ගසා කන්නේ. ඉතින් උබ හැදිලා ඉදපන් රටක් හදන්න කලින්. ඊට පස්සේ ඉබේම රට හැදෙනවා. උබ හිගන්නෙක් උනොත් රට එන්නේ නැහැ උබට කන්න දෙන්න.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    What's the diffrence between Alibaba and Aliexpress?

    Alibaba.com (www.alibaba.com) is a business to business website provides a business trading platform for buyers and suppliers to exchange business information. Most of the members on Alibaba.com are manufacturers or trading companies or resellers who trade in large quantity order.


    AliExpress (www.aliexpress.com) is a new wholesale marketplace from Alibaba.com offering quality products at factory prices. You can order as low as 1 item and pay safely using our secure escrow service. Payment is only released to the supplier after you confirm delivery.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::lol::lol::lol::lol:

    අපේ එවුන් කෝචෝක් කරා වෙන්නේ කොහොමද? පිටරට :lol::lol: අපි සල්ලි ගේනවා :lol::lol: උබලා තාම පොඩි බන් :rofl: පිටරට මුදල් ගෙන එව්වා තමයි රටේ සක්කිලි ආණ්ඩුව ගසා කන්නේ. ඉතින් උබ හැදිලා ඉදපන් රටක් හදන්න කලින්. ඊට පස්සේ ඉබේම රට හැදෙනවා. උබ හිගන්නෙක් උනොත් රට එන්නේ නැහැ උබට කන්න දෙන්න.

    රිදිල නාකියට :lol:
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    අරුන උබට වැරැද්දක් කියනවා නෙමෙයි. උබ කොහොමද බන් ඩොමේන්ටූල් එකක ඩොමේන් ඔව්නර්ශිප් එක බලලා අයිතිකාරය කියන්නේ.. එහෙනම් මට මේ කම්පනිවලත් අයිතිකාරයො කියන්නකො. srilankan airlines, Sri lanka insurance corporation, Dialog Axiata, Mobitel lanka


    na machan alibaba,aliexpress,alipay,me okkoma ekama group ekak..mama hitanne aithi china or hong kong walata
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    me inne alibaba founder jack ma
    url
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    na machan alibaba,aliexpress,alipay,me okkoma ekama group ekak..mama hitanne aithi china or hong kong walata

    :yes: ඔ්ක ගැන CNN එෙක් වැඩසටහනකුත් ගියා ටික දවසකට කලින්. උන්ෙග සුපිරි platform එකක් තිෙයන්ෙන all in one solution එකක් eBay වෙග්.