ව්‍යාපාරයක් නගාසිටුවා ගැනීමට
මචාහං ල මම මේ ත්රෙඅඩ් එක දමන්නේ උඹලගෙන් ලොකු උදව්වක් ඉල්ලන්න බලපොර්තුවෙන්..මට company Advertising පාරක් වැදගත් විදිහට දාගන්න පුළුවන්.අපේම නිෂ්පාදනයක් දැනුවත් කරන්න පුළුවන් ව්‍යාපාරික පොරවල් ගැවසෙන වෙබ් පිටු..මට එහෙම contact කරගන්න පුළුවන් email,පව්ද්ගලික contacts එහෙම ටියනවම් හොයල දියන්න්කෝ..වෙබ් පිටු මෙතන දමන එක නීතියට පටහැනිනම් මට ඒවා pm කරන්න..මට උදව් කරන අයව අමතක කරන් නැහැ..

අපි power saving consultancy ,Software ,Company Automation වගේ තමයි කරන්නේ ..ඕනෑම challenge එකකට ඇත ගහනවා.. පුළුවන් ය උදව්වක දෙන්න..ලංකාවට වෙනසක් කරන්නයි අපේ එකම බලපොර්තුව..

ත්රෙඅඩ් එක සම්පුර්නෙන් කියවන්ඩෝ 