MAchn I have PM u. Good Luck
ඔයාගේ බිස්නස් එක ගැන විස්තර එවන්න. අපේ ශොප් එකේ, ඕනා නම් පොඩි ඉඩක් දෙන්න පුලුවන්, බැනර් කෑල්ලක් වගේ දාගන්න..... මොනවා හරි බඩු තියෙනවා නම්, ඩිස්ප්ලේ දාන්න වගේ.....![]()
Bump ekakin help ekak.

එල මචං උඹට සුබපතනවා වැඩේ එලටම එළකිරි වගේ කරගන්ඩ ලැබෙන්ඩ කියලා. බුදු සරණයි !එල කොල්ලෙක්, ගන්න අපේ දේඑල මචං උඹට සුබපතනවා වැඩේ එලටම එළකිරි වගේ කරගන්ඩ ලැබෙන්ඩ කියලා. බුදු සරණයි !