ව්‍යාපාරයක් නගාසිටුවා ගැනීමට

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,523
    113
    Inside Your Laptop ;)
    ඔයාගේ බිස්නස් එක ගැන විස්තර එවන්න. අපේ ශොප් එකේ, ඕනා නම් පොඩි ඉඩක් දෙන්න පුලුවන්, බැනර් කෑල්ලක් වගේ දාගන්න..... මොනවා හරි බඩු තියෙනවා නම්, ඩිස්ප්ලේ දාන්න වගේ..... :yes:
     
    • Like
    Reactions: Gayan_BC

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    MAchn I have PM u. Good Luck

    ඔයාගේ බිස්නස් එක ගැන විස්තර එවන්න. අපේ ශොප් එකේ, ඕනා නම් පොඩි ඉඩක් දෙන්න පුලුවන්, බැනර් කෑල්ලක් වගේ දාගන්න..... මොනවා හරි බඩු තියෙනවා නම්, ඩිස්ප්ලේ දාන්න වගේ..... :yes:

    Bump ekakin help ekak.

    thanxx macahn serama mata dapu comments walata ....man pm daanam pm karapu seramath godak thanQ ... :D