ව්‍යාපාරයක් පටන් ගන්න උදව්වක්

nima191

Member
Sep 13, 2015
61
2
0
ව්‍යාපාරයක් පටන් ගන්න උදව්වක්

Fruit juice shop පටන් ගන්න ඉන්නෙ මචන්ලා එත් මෙ ගෑන ලොකු දෑනිමක් නෑහෑ පොඩි සප් එකක් ඕන මචන් උබලගෙන් මෙක පටන් ගන්න

ෂොප් එක දාන්නේ යාලුවෙක් ගේ තෑනක දෙන්නා එකතු වෙලා කරන්නෙ තෑන නම් අබලන් මුල ඉදන්ම අලුත්වෑඩියාවක් දාන්න වෙනවා මම බෑලුවෙ ආකිටෙක් කෙනෙක් හරි මෙ ගෑන දන්න කෙනෙක්ට කියලා සෑලසුමක් ඈතිව ඈතුල හදාගන්න ලොකුවට නෙමෙ පොඩි දෙයක් ලස්සනට කඩෙ පොඩි තෑනක් අඩි 20ක් දිග අඩි 10ක් පළල වෙන්නෙ

* අකිටෙක්ලා මෙවා බාර ගන්නවද
* මේයලගෙ අයකිරිම් කොහොමද
* අකිටෙක් කෙන්ක් මුනගෑහෙන්නෙ කොහොමද
* ෂොප් එක පටන් ගන්න කොච්චර මුදලක් ඕන වෙයිද
* පටන් ගන්න කලින් බලපත්‍රයක් ගන්න වෙයිද
* තව මම දෑන ගන්න ඕන දෙවල් තියනවා නම් එ ටිකක්

Last edited:

Wenas_Ekek

Active member
  • Oct 10, 2014
    203
    41
    28
    Yaluwo nadayo ekka business karama awl bn.. Athdakeemen kiyanne 😰😰😰😰

    Kochchara hodata hitiyath passe awl yanawa
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    yaluwa unath agreement ekak gahala karahan
    ethakota gataluwak wenne naha
    fruit juice hinda permit ganna wewi
     
    nima191

    Member
    Sep 13, 2015
    61
    2
    0
    Yaluwo nadayo ekka business karama awl bn.. Athdakeemen kiyanne 😰😰😰😰

    Kochchara hodata hitiyath passe awl yanawa
    උබ කියන එක 100% ඈත්ත මචන් මම වෙනස් වුනත් වුනම් වෙනස් වෙන් නෑහෑ මම නට්ටෙටම වෑටිලා පිචන් වෙලා ඉන්නකොට වු තමා මාව ගොඩ දෑම්මෙ
    අවුලක් යනවාන්ම් දෙන්නා කතා වෙලා රෙජිස්ටර් කරන වෙලවෙ ගිවිසුමක් හරි ගහ ගන්නවා

    interior karana porakata depan clading tikak gehuwanam shape

    මචන් interiord කෙනෙක් හොයගන්න ක්‍රමයක් දෑන්නවාද
     
    nima191

    Member
    Sep 13, 2015
    61
    2
    0
    yaluwa unath agreement ekak gahala karahan
    ethakota gataluwak wenne naha
    fruit juice hinda permit ganna wewi

    agreement එකක් හදාගත්තනම් හරි
    තෑන්ස් මචන්
     
    Last edited:

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Oya Roots wage famous juice shop walin idea ekak ganin kalinma, Net eke one taram interior designs tiye..... Galle wala awata nam ekak innawa karana. umbata ona design eka dunnama karala denawa.
    *Patangannakotama hariyata clean ekata plan karala patan ganin. honda display ekak saha advertising ekak one, customer area eka godak wadagath.

    *Fruits tiyena/ seasons wawena kalawal ganna puluwan supplier , ewagema cost eka issela podi reserch parak dapan
    ex- umbalage patte godakma tiyena palaturak improvise karala drink ekak hadala denna puluwan signature drink eka widiyata.

    Mewa one wenawa,
    honda water supply ekak saha drainage ekak.
    *Big sink top with glass/ plates rack or washer.
    *Display cooler, display juice mixer
    *Deep freezer/ Bottom-freezer Refrigerator
    *Good Blender/ Juicer x2or3 (Backup ekak aniwa)
    *Storage boxes Cans / Bottles
    *pos software in a tab/ lap + printer (optional)
    *Glassware/ spoons, mixing pallets, straws
    *On the go cups (disposable cups with lid)
    better if you can print your name on it.
    cofee machine/ tea machine
    *display for Cake pieces, sweets, cheese cake ,variety of cake pieces,
    Ice creams, etc

    Business eka register karanna puluwan Pradeshiya sabhawata gihin application ekak purola dunnama. un awith balanawa

    Wadagathma de honda clean attractive display ekak tiyenna one.

    Juice-It-Up-Celebrates-25-Raw-Juice-Bar-Locations-Throughout-California.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඕනාවට වඩා යාලුවෝ විශ්වාස කරන්න එපා..
    උබට පුලුවන්නම් යාලුවගේ තැන රෙන්ට් එකට අරන් වැඩේ කරපන්..
    යාලුවත් එක්කම කරන්න ඕනනම් රෙජිස්ටර් කරන්න කලින් ගිවිසුමක් ගහලා වැඩේ පටන් ගනින්..
    ගුඩ් ලක්..
    1.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1.ඔවු.ඕකට Interior design එකක් කරගත්තාම හරි.

    2.ප්‍රොජෙක්ට් එකේ කොස්ට් එකන් ප්‍රතිශතයක් තමයි අය කරන්නේ.ප්‍රතිශතය කීයද කියලා දන්නේ නෑ.
    නෙට් එකේ බලන්න ආකිටෙක්ලගේ සයිට් එකක් තියෙනවා.ඒකෙන් කන්ටැක් නම්බර් එකක් අරන් කෝල් එකක් දෙන්න.නැත්නම් කිරියේ ආකිටෙක් කෙනෙක් ඉන්නවා.එයාගෙන් අහලා බලන්න.
    http://www.elakiri.com/forum/member.php?u=263357

    3.Interior එකට ගානක් යයි.දළ වශයෙන් ලක්ශ 5-6ක් වත් අඩුම යනවා.අනිත් උපකරණ වලට ලොකු මුදලක් යන්නේ නැතිවෙයි.

    4.බලපත්‍රයක් ගන්න වෙයි.හවුලේ කරන නිසා යාලුවත් එක්ක ගිවිසුමක් ගහපන්.කෝකටත් හොඳයි.

    5.සාධාරණ ගානකට විකුණන්න.ෂෝට් ඊට්ස් ටිකක්දාන්න.හොඳ පිරිසිඳුවට වැඩේ කරන්න.විශේශයෙන් කඩේ ඉස්සරහා පිළිවෙලකට හදලා තියන්න.

    Good Luck machan.
     
    • Like
    Reactions: Nu1Dnk

    nima191

    Member
    Sep 13, 2015
    61
    2
    0
    හරියටම දන්නේ නෑ මචන්.. එත් ගුඩ් ලක්..:D
    තෑන්ස් මචන්.

    Oya Roots wage famous juice shop walin idea ekak ganin kalinma, Net eke one taram interior designs tiye..... Galle wala awata nam ekak innawa karana. umbata ona design eka dunnama karala denawa.
    *Patangannakotama hariyata clean ekata plan karala patan ganin. honda display ekak saha advertising ekak one, customer area eka godak wadagath.

    *Fruits tiyena/ seasons wawena kalawal ganna puluwan supplier , ewagema cost eka issela podi reserch parak dapan
    ex- umbalage patte godakma tiyena palaturak improvise karala drink ekak hadala denna puluwan signature drink eka widiyata.

    Mewa one wenawa,
    honda water supply ekak saha drainage ekak.
    *Big sink top with glass/ plates rack or washer.
    *Display cooler, display juice mixer
    *Deep freezer/ Bottom-freezer Refrigerator
    *Good Blender/ Juicer x2or3 (Backup ekak aniwa)
    *Storage boxes Cans / Bottles
    *pos software in a tab/ lap + printer (optional)
    *Glassware/ spoons, mixing pallets, straws
    *On the go cups (disposable cups with lid)
    better if you can print your name on it.
    cofee machine/ tea machine
    *display for Cake pieces, sweets, cheese cake ,variety of cake pieces,
    Ice creams, etc

    Business eka register karanna puluwan Pradeshiya sabhawata gihin application ekak purola dunnama. un awith balanawa

    Wadagathma de honda clean attractive display ekak tiyenna one.

    Juice-It-Up-Celebrates-25-Raw-Juice-Bar-Locations-Throughout-California.jpg

    තෑන්ස් මචන් ගොඩක් වටිනවා ඔව් මෙ දවස් වල වටෙ කෑරකිලා බලන්වා පොඩි අයිඩ්යා එහෙම ගන්න කොළඹ අව්ට කඩෙ දන්නෙ
    අපි කඩෙට ඕන බඩු ටික ගන්න ඉන්නෙ කුලියට කඩ කුලියක් සෙට් වෙන් නෑති ඉන්දා එක අවුලක් වේයිද
    පටන් ගන්න ඉන්නෙ ලක්ස3-4ක් වගෙ තව 1ක් විතර දන්න පුලුවන් අලුත්වඩියවට වෙන් කරන්නෙ 1.5ක් වගෙ මෙ වගෙ ගනකට id කෙන්ට කියලා වෑඩක් තියෙද ඉගෙනගන්න් කෙන්ට හරි කියලා කරගන්න පුලුවන් වේ ද
    සොප් එක නම් එච්චර ලොකුවට නෙමෙ දාන්න ඉන්නෙ නිකන් ගමෙ පොඩි කඩයක් විදියට පටන් ගන්නෙ පොඩි පොඩි දෙවල් වෙනස් විඩියට කරලා හුගක් පන්ති යන ලම්යින් ඉන්නෙ

    ඕනාවට වඩා යාලුවෝ විශ්වාස කරන්න එපා..
    උබට පුලුවන්නම් යාලුවගේ තැන රෙන්ට් එකට අරන් වැඩේ කරපන්..
    යාලුවත් එක්කම කරන්න ඕනනම් රෙජිස්ටර් කරන්න කලින් ගිවිසුමක් ගහලා වැඩේ පටන් ගනින්..
    ගුඩ් ලක්..
    1.gif

    යාලුවො නම් විස්වස කරන් නෑහෑ බ්න් හෑබයි මු එහෙම එකෙක් නෙමෙ ඔව් දෙන්නා එක්ක කතා කරගෙන පටන් ගන්න ඉස්සෙල්ලා ගිවිසුමක් හද ගත්තානම් හරි කියන විදියට මොනා හරි අවුලක් වුනොත් කියලා දෙන්නටම හොදයි නෙ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුබ පැතුම් මචන්..
    මගේ ගානෙ කඩේ බෝර්ඩ් එක ඩිසයින් කරල දෙන්නන් කැමතිනන්
     
    nima191

    Member
    Sep 13, 2015
    61
    2
    0

    ආරොන්;19192323 said:

    machan podi containerekak ganin

    තෑන්ස් මචන් :yes::yes:
    1.ඔවු.ඕකට Interior design එකක් කරගත්තාම හරි.

    2.ප්‍රොජෙක්ට් එකේ කොස්ට් එකන් ප්‍රතිශතයක් තමයි අය කරන්නේ.ප්‍රතිශතය කීයද කියලා දන්නේ නෑ.
    නෙට් එකේ බලන්න ආකිටෙක්ලගේ සයිට් එකක් තියෙනවා.ඒකෙන් කන්ටැක් නම්බර් එකක් අරන් කෝල් එකක් දෙන්න.නැත්නම් කිරියේ ආකිටෙක් කෙනෙක් ඉන්නවා.එයාගෙන් අහලා බලන්න.
    http://www.elakiri.com/forum/member.php?u=263357

    3.Interior එකට ගානක් යයි.දළ වශයෙන් ලක්ශ 5-6ක් වත් අඩුම යනවා.අනිත් උපකරණ වලට ලොකු මුදලක් යන්නේ නැතිවෙයි.

    4.බලපත්‍රයක් ගන්න වෙයි.හවුලේ කරන නිසා යාලුවත් එක්ක ගිවිසුමක් ගහපන්.කෝකටත් හොඳයි.

    5.සාධාරණ ගානකට විකුණන්න.ෂෝට් ඊට්ස් ටිකක්දාන්න.හොඳ පිරිසිඳුවට වැඩේ කරන්න.විශේශයෙන් කඩේ ඉස්සරහා පිළිවෙලකට හදලා තියන්න.

    Good Luck machan.

    තෑන්ස් මචන් වටින අදහස් ටික :yes:
    ලොකු ආකිටෙක් කෙනෙක් නෙමෙ බලන්නෙ බ්න් පොඩි වෑඩ කරන කෙනෙක් ලොකු අය මෙව කරන එකක් නෑහෑ නෙ
     
    nima191

    Member
    Sep 13, 2015
    61
    2
    0
    සුබ පැතුම් මචන්..
    මගේ ගානෙ කඩේ බෝර්ඩ් එක ඩිසයින් කරල දෙන්නන් කැමතිනන්

    තෑනස් මචන් උබට පිම් පරක් දාන්නම් :yes: