Warning !!!
Warning !!!
මචෝ... Business එකක් පටන් ගන්නව නම් තනියම පටන් ගනින්. බැරි නම් අම්ම එක්ක, තාත්ත එක්ක, බිරිඳ එක්ක පටන් ගනින්. වෙන එකෙක් වත් එක්ක හවුල් ව්‍යාපාර පටන් ගන්න එපා.. කියන දේ අහපන් පන්ඩිතය නොවී. ඉස්සර කාලෙ මිනිස්සු කියල තියෙන්නෙ හවුලෙ කැඳත් එපා කියල. ඒ කට කහනවට නෙමෙයි මචෝ....

nopenenna.