ව්‍යාපාර නාමය කියල අපි හිතමු "සිතිජ පුතා රජකජු අලෙවි සල" කියල
උඹ මේ නම ව්‍යාපාරය ආරම්බ කරල දින 14 ඇතුලත ලියාපදිංචි කරගන්න ඕනෙ, ඒ වෙද්දී මම ඒ නම්න් බිස්නස් එකක් රෙජිස්ටර් කරල කරගෙන යනවනම් , උඹට ඒ නම දාන්න බෑ.
මං ඒ නම්න් ව්‍යාපාරය කරගෙන ගියත් රෙජිස්ටර් කරල නැත්නම් උඹට ඒ නමින් ආරම්බ කරන්න පුලුවන්
( elakiri account ekak hadaddi ekama namin be wage seen ekak macho.. )
AG ofice ekakin ubata wedi wistara danaganna puluwan macho..!
(Rep nam monada ban, rep ganna neme man help karanne)
-මම එ්ක දන්නව මචෝ![]()
වැඩේ නම් පැහැදිලියි ඒත් ඔය නම් ලියාපදිංචි කරන එකත් එතැනින්ම කරන්න පුලුවන්ද බං?
මම ළඟදිම ග්‍රාමයත් හම්බවෙලා, ප්රාදේශ්රීය ලේකම් එකට ගිහිල්ලා කතා කරල බලන්නම්කො
එල මචෝ



