ව්‍යාපාරයක්

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ව්‍යාපාර නාමය කියල අපි හිතමු "සිතිජ පුතා රජකජු අලෙවි සල" කියල :D:P;)
    උඹ මේ නම ව්‍යාපාරය ආරම්බ කරල දින 14 ඇතුලත ලියාපදිංචි කරගන්න ඕනෙ, ඒ වෙද්දී මම ඒ නම්න් බිස්නස් එකක් රෙජිස්ටර් කරල කරගෙන යනවනම් , උඹ⁣ට ඒ නම දාන්න බෑ.
    මං ඒ නම්න් ව්‍යාපාරය කරගෙන ගියත් රෙජිස්ටර් කරල නැත්නම් උඹට ඒ නමින් ආරම්බ කරන්න පුලුවන්
    ( elakiri account ekak hadaddi ekama namin be wage seen ekak macho.. )
    AG ofice ekakin ubata wedi wistara danaganna puluwan macho..!

    (Rep nam monada ban, rep ganna neme man help karanne)
    -මම එ්ක දන්නව මචෝ ;)

    වැඩේ නම් පැහැදිලියි ඒත් ඔය නම් ලියාපදිංචි කරන එකත් එතැනින්ම කරන්න පුලුවන්ද බං?
    මම ළඟදිම ග්‍රාමයත් හම්බවෙලා, ප්‍රාදේශ්‍රීය ලේකම් එකට ගිහිල්ලා කතා කරල බලන්නම්කො

    එල
    මචෝ
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mage nadayek ge company eke oya wadet karanawa, ubata one nam set karala dennam,
    ubata tiyenne salli gewala balagena inna witarai, egollo serama dewal karala denawa.

    pvt limited company ekak nam mama danta aduma gaanata karanawa dakala tiyenne
    http://beehoney.lk/

     
    • Like
    Reactions: sithija.h