ව්‍යාපාරයක්

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇතුලට ඇවිල්ලම බලපං
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -

    තනිපුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන ක්‍රමවේදය මොකක්ද බං?

    1. ඕන කරන ලියකියවිලි?
    2. කොහෙන්ද මේ වැඩේ කරගන්නේ?
    3. ගෙවීම් කොහොමද?
    4. කම්පැනි එකට නමක් ගන්නෙ කොහොමද?
    5. මොන වෙලාවල් වලටද මේ ඔෆිස් ඇරල තියෙන්නේ?

    මෙන්න මේ ප්‍රශ්න වලට දන්න එකෙක් උත්තර දීපංකෝ

    එල

    Last edited:
    • Like
    Reactions: $Gangster$

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඇතුලට ඇවිල්ලම බලපං

    තනිපුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන ක්‍රමවේදය මොකක්ද බං? -- අනේ මන්ද

    1. ඕන කරන ලියකියවිලි? - ID එක | තමන්ගේ වියාපාරික ස්ථානයේ අය්තිකරු විසින් දෙන ලිපිය ග්රමසේවකට කියල සත්‍ය පිටපත් කියල තහවුරු කරලා.

    2. කොහෙන්ද මේ වැඩේ කරගන්නේ? -- තමාට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.
    3. ගෙවීම් කොහොමද? -- දෙතුන් දාහක් වගේ.
    4. කම්පැනි එකට නමක් ගන්නෙ කොහොමද? -- කැමති නමක් | ගැලපෙන නමක්
    5. මොන වෙලාවල් වලටද මේ ඔෆිස් ඇරල තියෙන්නේ? -- සතියේ දවස් පහේ

    මෙන්න මේ ප්‍රශ්න වලට දන්න එකෙක් උත්තර දීපංකෝ -- දුන්න

    එල -- එල

    වැඩි විස්තර සදහා ඔබගේ පළාතේ ග්‍රාම නිලදාරී හමුවන්න.ස්තුත්යි.​
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    වැඩි විස්තර සදහා ඔබගේ පළාතේ ග්‍රාම නිලදාරී හමුවන්න.ස්තුත්යි.​

    You must spread some Reputation around before giving it to KingCM again.

    Ela bn, Thanks macho

    Meke palaweni point eke address eka magema address eka unoth eth certify karaganna onada bn?

    Rep labuna gamanma salakannam macho!
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    You must spread some Reputation around before giving it to KingCM again.

    Ela bn, Thanks macho

    Meke palaweni point eke address eka magema address eka unoth eth certify karaganna onada bn?

    Rep labuna gamanma salakannam macho!

    ඒ adress එක තියෙන ඉඩම අයතිය තියෙන්නේ උබට නෙමෙයිනම් තියෙන කෙනෙ උබට මේ ඉඩමේ business එකක් කරන්න අවසර දෙනවා කියල ලිපියක් ලියල දෙන්න ඕනේ...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒ adress එක තියෙන ඉඩම අයතිය තියෙන්නේ උබට නෙමෙයිනම් තියෙන කෙනෙ උබට මේ ඉඩමේ business එකක් කරන්න අවසර දෙනවා කියල ලිපියක් ලියල දෙන්න ඕනේ...

    මම ග්‍රාම සේවක හම්බවෙලා කතාකරල බලන්නම්, බොහොම ස්තූතියි මචෝ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒ adress එක තියෙන ඉඩම අයතිය තියෙන්නේ උබට නෙමෙයිනම් තියෙන කෙනෙ උබට මේ ඉඩමේ business එකක් කරන්න අවසර දෙනවා කියල ලිපියක් ලියල දෙන්න ඕනේ...

    Onna rep dunna macho 18++ ;)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම ග්‍රාම සේවක හම්බවෙලා කතාකරල බලන්නම්, බොහොම ස්තූතියි මචෝ

    Onna rep dunna macho 18++ ;)

    :yes::D:yes:

    ග්‍රාමසේවක හරියටම කියනවා මචන් ..යන්න ඕනේ counter එක පවා..

    You must spread some Reputation around before giving it to sithija.h again.​
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇතුලට ආවා..

    මේක බලල නොතේරෙන දෙයක් තියෙනවනම් අහපන් මගෙ යාලුවා..!

    http://www.silumina.lk/2017/05/13/සල්පිල/ව්‍යාපාරයක්-ලියාපදිංචි-කරන්නේ-කෙසේ-ද

    එල මචෝ මුල ඉඳන්ම කියෙව්වා,

    දැන් ලියාපදිංචි කරන එක ගැන ප්‍රශ්නයක් නෑ, ඒත් අර නාමයක් ලියාපදිංචි කරන එක පොඩ්ඩක් පැහැදිලි මදි, ඒකත් එවෙලෙම කරන්න පුලුවන්ද බං? ඒක කරන්නෙත් ප්‍රාදේශ්‍රීය ලේකම් කාර්යාලයෙන්ද?

    ඔය ලින්ක් එකේ තියෙන ඇප්ලිකේෂන් එක පැහැදිලි මදි බං, උඹ ළඟ මේ ඉමේජ් එකේ කොලිටි එකක් තියේද?

    උඹටනම් තාම රෙප් දෙන්න බෑලු මචෝ ;)
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    නම ලියාපද්ංචි කරනව කියන්නෙ, ඒ ප්‍රදේශීය ලේකම් කොට්ටාසෙ ඇතුලෙ එකම නමින් එකම ව්‍යාපාර 2ක් (හිතමු හාඩ්වෙයාර් 2ක් කියලා) තියෙන්නෙ බැ කියන එකද නැත්තන් ලංකාව අතුලෙ එකම නමින් 2ක් තියෙන්නෙ බැ කියලද..?සමගම් මැදුරෙ රෙගිස්ටර් කරන්න ඕනෙ නෙ එහම නමක් ගන්නවනම්..? තව ටැක්ස් ගෙවන්න ඔනෙ නැද්ද තනි පුද්ගල එව්වට..?
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එල මචෝ මුල ඉඳන්ම කියෙව්වා,

    දැන් ලියාපදිංචි කරන එක ගැන ප්‍රශ්නයක් නෑ, ඒත් අර නාමයක් ලියාපදිංචි කරන එක පොඩ්ඩක් පැහැදිලි මදි, ඒකත් එවෙලෙම කරන්න පුලුවන්ද බං? ඒක කරන්නෙත් ප්‍රාදේශ්‍රීය ලේකම් කාර්යාලයෙන්ද?

    ඔය ලින්ක් එකේ තියෙන ඇප්ලිකේෂන් එක පැහැදිලි මදි බං, උඹ ළඟ මේ ඉමේජ් එකේ කොලිටි එකක් තියේද?

    උඹටනම් තාම රෙප් දෙන්න බෑලු මචෝ ;)

    ව්‍යාපාර නාමය කියල අපි හිතමු "සිතිජ පුතා රජකජු අලෙවි සල" කියල :D:P;)
    උඹ මේ නම ව්‍යාපාරය ආරම්බ කරල දින 14 ඇතුලත ලියාපදිංචි කරගන්න ඕනෙ, ඒ වෙද්දී මම ඒ නම්න් බිස්නස් එකක් රෙජිස්ටර් කරල කරගෙන යනවනම් , උඹ⁣ට ඒ නම දාන්න බෑ.
    මං ඒ නම්න් ව්‍යාපාරය කරගෙන ගියත් රෙජිස්ටර් කරල නැත්නම් උඹට ඒ නමින් ආරම්බ කරන්න පුලුවන්
    ( elakiri account ekak hadaddi ekama namin be wage seen ekak macho.. )
    AG ofice ekakin ubata wedi wistara danaganna puluwan macho..!

    (Rep nam monada ban, rep ganna neme man help karanne)