External auditor ලා ගෙන් සාමාන්‍යයෙන් audit එකක් කරන්නේ අවුරුද්දට 1 පාරක් විතරයි. Annual audit එකක් හැම company එකකටම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ.
Annual audit report ටික බං income tax ගෙවන කොට ඕනේ වෙනවා. IRD එකෙන් accept කරන්නේ auditor කෙනෙක් signed කරපු final accounts විතරයි. තව statutory requirements වලට ඕනේ වෙනවා.
කැමති නම් quarter wise audit එක්ක කරන්න පුළුවන්, ඒවා annual audit එකක් නෙවේ. Firm එකෙන් ගාණක් කපාගන්න ක්‍රමයක්. ගොඩක් company ඔය quarter wise කරන්නේ internal control එකට, income tax calculation වගේ ඒවාට. මම දැන් වැඩ කරන එකේ monthly turnover එක Rs 5 billion පැනලා ඒත් audit එකක් කරන්නේ annually.
උබේ වගේ පොඩි ඒවගෙ වෙන්නේ ඔය bank statements ටික, income එක direct bank deposit නම් ඒකට අදාල statements, Payments proof bills ටික එකතු කරලා final account එකක් හදල එක income tax return submission එකට වගේ statutory requirements වලට දෙන එක.
Quarter wise audit එකක් නම් උඹ ගෙ වගේ එකකට බොරු වැඩක් බං.