ව්‍යාපාරිකයින්ගේ අවධානය පිණිසයි - Need Help to Start a Business
මචං අපි චූටි business එකක් පටන් ගන්න අදහසක් තියෙනව.
1. මචං මට දැනගන්න ඕන business එකක් අනිවා register කරන්න ඕනද?
2. නැත්නම් register කරල කරගෙන යන එකෙයි, නොකර කරගෙන යන එකෙයි වාසි සහ අවාසි?
3. Register නොකර business එකේ නමට bank account open කරන්න දෙන්නෙ නැද්ද?
4. Register කරනව නම් පිලිවෙල කොහොමද?
Tax එහෙම ගෙවන්න වෙන්නෙ කොහොමද?
හදිස්සියෙ business එක නැවැත්තුවොත් ඒකටත් ගෙවන්න වෙනවද?

Rep+
මේකේ rates නම් වැරදි ඇති .example එකක් විදියට ඔය වගේ තමයි වදින්නේ )