ව්‍යාපාරිකයින්ගේ අවධානය පිණිසයි - Need Help to Start a Business

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    ව්‍යාපාරිකයින්ගේ අවධානය පිණිසයි - Need Help to Start a Business

    handshake_318-82295.jpg

    මචං අපි චූටි business එකක් පටන් ගන්න අදහසක් තියෙනව. :yes:

    1. මචං මට දැනගන්න ඕන business එකක් අනිවා register කරන්න ඕනද? :sorry:
    2. නැත්නම් register කරල කරගෙන යන එකෙයි, නොකර කරගෙන යන එකෙයි වාසි සහ අවාසි? :confused:
    3. Register නොකර business එකේ නමට bank account open කරන්න දෙන්නෙ නැද්ද? :P
    4. Register කරනව නම් පිලිවෙල කොහොමද? :confused: Tax එහෙම ගෙවන්න වෙන්නෙ කොහොමද? :rolleyes: හදිස්සියෙ business එක නැවැත්තුවොත් ඒකටත් ගෙවන්න වෙනවද? :eek:

    :confused::confused::confused:

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    Registration එක නැත්නම් business name එකට bank account open කරන්න බෑ

    සල්ලි හදිසියක් උනොත් business loan දාන්නත් බෑ

    current account එකක් කරගෙන යනවනම් business current account එකකින් ලැබෙන features normal personal current account එකකින් ලැබෙන්නේ නෑ

    තනි පුද්ගල වියාපාරයක් නම් ප්‍රාදේශීය ලේකම් කාර්යලෙන් කරගන්න පුළුවන් (RS 2000) විතර යාවි.
     
    Last edited:
    • Like
    Reactions: RazorH

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Registration එක නැත්නම් business name එකට bank account open කරන්න බෑ

    සල්ලි හදිසියක් උනොත් business loan දාන්නත් බෑ

    current account එකක් කරගෙන යනවනම් business current account එකකින් ලැබෙන features normal personal current account එකකින් ලැබෙන්නේ නෑ

    තනි පුද්ගල වියාපාරයක් නම් ප්‍රාදේශීය ලේකම් කාර්යලෙන් කරගන්න පුළුවන් (RS 2000) විතර යාවි.

    බොහොම ස්තූතියි ප්‍රතිචාරයට. එතකොට තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට පටන් ගත්තොත් income tax ගෙවන්න වෙන්නෙ කොහොමද? ලොකු ගානක් ගෙවන්න වෙනවද? නැත්නම් income එකේ හැටියටද? :confused:
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    බොහොම ස්තූතියි ප්‍රතිචාරයට. එතකොට තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට පටන් ගත්තොත් income tax ගෙවන්න වෙන්නෙ කොහොමද? ලොකු ගානක් ගෙවන්න වෙනවද? නැත්නම් income එකේ හැටියටද? :confused:

    එහෙම ලොකු ගානක් ගෙවන්න වෙන්නේ නැහැ මචං.register කරලත් මාස ගානක් ගියාට පස්සේ income tax එකෙන් එන්නේ :D ඉඉට පස්සේ ඔයලගෙන් විස්තර ගනීවි. Sales ගැන

    ඊට පස්සේ පොඩි percentage එකක් තමයි වදින්නේ

    Normal Income tax rates for individuals. Based on taxable income. 0 to Rs. 500,000. 4%. Rs. 500,000 to Rs. 1,000,000. 8%. Rs. 1,000,000 to Rs. 1,500,000. 12%

    (මේ වගේ ;) මේකේ rates නම් වැරදි ඇති .example එකක් විදියට ඔය වගේ තමයි වදින්නේ )
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙම ලොකු tax එකක් නම් වදින්නේ නැ බන්.. තව ඉතින් අපි කරන business අනුව තව පොඩි tax වර්ග එහෙම වෙනස් වෙනව..
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මමත් ඔය ටිකම අහන්න හිටියේ නුල දාපු කෙනාට ස්තුත්යි.

    තව දෙයක් තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක් රෙජිස්ටර් කරලා බැංකුවක ජංගම ගිණුමක් ඇරියාම මොනවද ලැබෙන වාසි දන්නා කවුරු හරි කියනවද ?

    තව සමාගමක් ලියාපදිංචි කරන්නේ කොහොමද ?

    බිස්නස් නේචර් එක එහෙම නැත්නම් ව්‍යාපාරයේ ස්භාවය සදහන් කරද්දී විවිද අංශ කිහිපයක් එකට දාන්න පුලුවන්ද ?
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    එහෙම ලොකු tax එකක් නම් වදින්නේ නැ බන්.. තව ඉතින් අපි කරන business අනුව තව පොඩි tax වර්ග එහෙම වෙනස් වෙනව..

    tax gewanna bayawenna epa . e gewana sochchama wage nemei.waasi godak labenawa.

    බොහොම ස්තූතියි.. :D
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මමත් ඔය ටිකම අහන්න හිටියේ නුල දාපු කෙනාට ස්තුත්යි.

    තව දෙයක් තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක් රෙජිස්ටර් කරලා බැංකුවක ජංගම ගිණුමක් ඇරියාම මොනවද ලැබෙන වාසි දන්නා කවුරු හරි කියනවද ?

    තව සමාගමක් ලියාපදිංචි කරන්නේ කොහොමද ?

    බිස්නස් නේචර් එක එහෙම නැත්නම් ව්‍යාපාරයේ ස්භාවය සදහන් කරද්දී විවිද අංශ කිහිපයක් එකට දාන්න පුලුවන්ද ?

    Bump..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ
    මගේ තාත්තා ලී මඩුවක් කරගෙන යනවා. register කරල තියෙන්නේ දිස්ත්‍රික් ලේඛම් කාර්්‍යාලයේ. තාම tax ගෙවන්න කියල ආවේ නම් නැ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මහා ලේකම් කාර්යාලයේ sole proprietary විදියට බුසිනේස්ස් එක රෙගිස්ටෙර් කරගන්න....

    ඊට පස්සේ 50ක් - 100 ක් අතර මුදලක් යයි current acc එකක් open කරන්න....

    ඉතුරු leagal වැඩ උබ කරන business එක මත රදාපවතිනවා...

    business ඒක පටන් ගන්න කලින් මස කිහිපයක් හොදට ෆිඑල්ඩ් එක study කරන්න.....

    company එක ලොකු වෙනකොට business සරු වෙනකොට පස්සේ pvt ltd කරන්න....

    You Done .​
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Hariyata Hari Machan... DOTEX Kiyana ewa follow karanna... Mamath Start kara Business ekak.. Partnership ekak.. Dotex kiyana dewal hari... Even the Tax percentages too... Furthermore if its a VAT applicable product..
    has exceeded Rs.3,​000,000 per quarter, or
    has exceeded Rs.12,000,000 per annum, or
    likely to exceed Rs.3,000,000 in the succeeding quarter or Rs 12 Million in the succeeding twelve​ months period
    A person or partnership engaged in the business of wholesale or retail trade, whose quarterly turnover/supplies exceeds Rs. 12.5 Million (including exempt or excluded supplies) ​

    Gewanna wenawa.. Remember machan.. Income Tax gewanna ona profit ekata.. VAT gewanne Total Business walata..