මෙහෙම කරපන්.
ඔකේ උබ මොනවා කරත් වියාපාරික නාමය ප්‍රාදේශීය සබාවේ රේගිස්ටර් කරන්න ඕනේ. එකට 5000 ක් වගේ ගානක් තමා යන්නේ. "123 ග්ර්යින්දින්ග් මිල්ස් " වගේ නම එන්නේ එතකොට. වී මෝලක් දාන එක නම් ටිකක් පාඩු වැඩක්. උබට එකෙන්ම කරන්න පුළුවන් තෙල් මොළ තමා. මොකද සැහෙන දෙනෙක් පොල් වේලලා තෙල් හිදල තම ගෙදර කන්නේ. අපේ ගෙදරත් එහෙමයි.
අනික් එක හාල් වගේ ඒවා පිටි කරන එකකුත් පාඩු නැ. මොකද අලුත් අව්රුද්දෙ එකෙන්ම වැඩ හිටිනවා. ඊට පස්සේ කරන්න ඕනේ උබ හාල් ගෙනල්ල පිටි කරලා පැකට් හදල කඩවල් වලට දාපන්. උබේ වියාපාරික නාමය තියනවනේ.
අනික් එක තමා මිරිස් තුනපහ කුඩු කරන එක. මිනිස්සු හුගක් කහ කුඩු හදන්නේ දැන් තමන් වෙලපුව කොටලා . ඒ වගේම තම උබට මෝලේ වැඩ නැති වෙලාවට තනම්ගේ ඒව කොටලා පැකට් කරලා කඩවලට දන්නා පුළුවන්.
වී මොළ ගහනවට වඩා පිටි සහ මිරිස් මොලවල් වලට අඩු වියදමක් යන්නේ
poddak hitahan product eka hoyala dennam prices
ඔව් නේද මචන් අපේ පැත්තේ කුබුරුත් ටිකක් අඩුයි ඔය කියන්න කතාව හරි පොල් මෝලක් තම හරි යන්නේ
මචන් බොහොම ඉස්තුති
සුබ දවසක් .............
