ව්‍යාපාර උපදෙසක් ඕන

yasidubihansa

Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    ්‍යාපාරිකයෙක් විදිහට ඉස්සරහට යන එක තමා මගේ හීනේ. දැනට ස්වයං රැකියා වගේ පොඩි පොඩි බිස්නස් කරලා යම් මුදලක් ඉතිරි කරගෙනත් තියෙනවා. විකුණන එක ජාතියක් කියල නැ. ඒ ඒ කාලෙට ගැලපෙන දේවල් කරනවා. වගා කරලත් විකුනනවා. අපේ වටපිටේ ව්‍යාපාරිකයෝ ඕන තරම් හිටියට මට තේරෙන විදිහට නම් එයාලගෙන් 99% ක් ම ඉන්නේ ණය වලට හිර වෙලා ලොකු පීඩනයකින් . ගොඩක් ව්‍යාපාරිකයන්ගේ මුණු වල කිසි සතුටක් පෙන්න නැ. ගොඩක් බිස්නස් පටන් අරන් අවුරුද්දෙන් වැටෙනවා. අපි රස්සාවෙන් අයින් වෙලා බිස්නස් එකක් පටන් ගන්නේ නිදහසේ ඉදල වැඩි මුදලක් හොයන්න නේ. ණය කරදරයක් කරගන්නේ නැතුව, බිස්නස් එක වට්ටගන්නේ නැතුව අවුරුදු දහය විස්ස බිස්නස් කරන්නේ කොහොමද?

    දැනට මම follow කරන්නේ මේ ටික.

    - ගනුදෙනු හැම එකකම accounts හරියට තියාගන්නවා.

    - කිසිම හේතුවක් උඩ අතට ගන්නේ නැතුව බැංකුවේ මුදලක් ඉතිරි කරනවා. ප්‍රාග්ධනය කියල හිතලා

    - ඒ ප්‍රාග්ධනයෙන් 10% යි හැම මාසෙම බිස්නස් එකේ වියදම් කරන්නේ. ඒ කියන්නේ ඒ මාසේ ඇතුලත ආයෝජනය කරන්නේ.

    - ඒ මාසේ ඇතුලත වියදම් කරපු 10% සල්ලිත් බැංකුවට දාල තව අඩුම වශයෙන් 10% ක් වැඩිපුර දානවා.

    - ගොඩක් වෙලාවට වියදම් කරා වගේ 30% ක් වගේ අයෙත් බැංකුවට වැටෙනවා.

    - බැංකුවේ තියෙන ඔක්කොම ආයෝජනය කරලා risk එකක් ගන්නවට වඩා ටික ටික ඒ විදිහට එකතු කරන එක හොදයි කියල මට හිතුන නිසා එහෙම කරන්නේ.

    බැංකුවේ එකතු කරන මුදල වැඩි වුනාම එකෙන් මාසිකව ආයෝජනය කරන 10% ත් ලොකු මුදලක් වෙන නිසා පස්සේ කාලෙකදී මාසෙට ලොකු මුදලක් හොයන්න පුළුවන් වෙයි කියල මට හිතෙනවා.

    මං වැඩ කරගෙන යන ක්‍රමේ වැරදි අඩුපාඩු තියෙනවා නම් කියන්න. මට ඕන අඩු මානසික පීඩනයකින් වැඩ කරලා වැඩි කාලයක් බිස්නස් එක කරන්න. ඉස්සරහට කඩයක් දාන්න අදහසක් තියෙනවා. ලොකු ණයක් අරන් කඩයක් දාල හිර වෙනවට වඩා ගානක් එකතු උනාට පස්සේ පොඩියට කඩයක් පටන් ගන්න එක හොදයි කියල මට හිතෙන්නේ.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    මේ දබ ඇටෙ මොන බිස්නස්ද pons
     
    • Haha
    Reactions: shenat

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඉස්සරහට කඩයක් දාන්න අදහසක් තියෙනවා. ලොකු ණයක් අරන් කඩයක් දාල හිර වෙනවට වඩා ගානක් එකතු උනාට පස්සේ පොඩියට කඩයක් පටන් ගන්න එක හොදයි කියල මට හිතෙන්නේ.
    කඩයක් දාන්න අදහසක් තියන එකේ ආරම්භයක් විදියට වඩේ ටිකක් හදල කෝච්චියේ විකුණන්න. දැන් කෝච්චි වලත් කට කපල මිනිස්සු යන නිසා වඩේ ටික විකිනේවි සට සට ගාල. වඩේ... වඩේ.. වඩේ... ඉස්සෝ වඩේ... සෝවඩේ.....
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    කඩයක් දාන්න අදහසක් තියන එකේ ආරම්භයක් විදියට වඩේ ටිකක් හදල කෝච්චියේ විකුණන්න. දැන් කෝච්චි වලත් කට කපල මිනිස්සු යන නිසා වඩේ ටික විකිනේවි සට සට ගාල. වඩේ... වඩේ.. වඩේ... ඉස්සෝ වඩේ... සෝවඩේ.....
    :-):-):-):-):-)

    uba karana business uttak na me hyper inflation eke. iyea join wechcha uba mano gahala kebara kelinna epa.
    රස්සාව එපා කියල මේක පටන් අරන් දැන් අයේ රස්සා හොයන්න යන්න බෑ නේ bro
    ------ Post added on Jun 18, 2022 at 12:21 AM
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,270
    8,168
    113
    :-):-):-):-):-)

    රස්සාව එපා කියල මේක පටන් අරන් දැන් අයේ රස්සා හොයන්න යන්න බෑ නේ bro
    ------ Post added on Jun 18, 2022 at 12:21 AM
    Job එක මොකක්ද?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹ business ගැන අහන්න හරි ම තැනට තමා ඇවිත් තියෙන්නෙ
     
    • Haha
    Reactions: Hankook