ව්‍යාපාර කරන අයට හොදම පහසුකම් සලසන බැංකුව , මූල්‍යමය ආයතනය කුමක්ද.

Best Bank for Corporates & Businesses finance | උබල ට හොඳම මොකද්ද ?

  • Nations Trust Bank

    Votes: 9 33.3%
  • National Savings Bank

    Votes: 1 3.7%
  • SDB Bank

    Votes: 2 7.4%
  • Bank of Ceylon

    Votes: 8 29.6%
  • DFCC Bank PLC

    Votes: 1 3.7%
  • People’s Bank

    Votes: 2 7.4%
  • Commercial Bank of Ceylon PLC

    Votes: 6 22.2%
  • Hatton National Bank

    Votes: 5 18.5%
  • Sampath Bank PLC

    Votes: 4 14.8%
  • Seylan Bank

    Votes: 2 7.4%

  • Total voters
    27

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    සම්පත් බැංකුව . බැංකු ලෙටර්ස් වලට සාදාරන විදියට ලොකු මුදලක් අරන් අරිනවා..අපි දන්නෙත් නෑ
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    ඔය මොන බැංකුව උනත් වැඩක් නෑ ඉන්න මැනේජර් කාරයා සක්කිලියෙක් නම්.
    මම සම්පත් බැංකුවේ කරන්ට් acc එකක් එක්ක හොදට බිස්නස් කරගෙන ගියා.
    මැනේජර් එක්ක හොද සම්බන්ධයක් තිබුන නිසා TOD එකකුත් දුන්නා අවශ්‍ය වෙලාවට.
    ඒ මැනේජර්ට ප්‍රොමෝෂන් එකක් ඇවිල්ලා අලුත් මැනේජර් කෙනෙක් ආවා.
    දවසක් චෙක් එකක් ආවා හදිසියේ (කම්පැනි එකකට දුන්න චෙක් එකක් කතා කරගෙන හිටපු දවසට කලින් වෙන එකෙක් බැංකුවට දාලා)
    උදේ 9.30 ට විතර බැංකුවෙන් කෝල් කළා 10 ට කලින් අච්චරක් දාන්න චෙක් එකක් ඇවිල්ලා කියලා, දෙලෝ රත් උනා.
    බලනකොට මිස්ටේක් එකක් වෙලා කම්පැනි එක පැත්තෙන්, කරන්න දෙයක් නෑ..
    ආයේ බැංකුවට කතා කරලා කිව්වා TOD කරලා චෙක් එක පාස් කරන්න මම 3 ට කලින් සල්ලි දාන්නම් කියලා. (මම ඊට කලින් ඒ ගානට වඩා TOD කරලා තියෙනවා කලින් මැනේජර් එක්ක)
    මේ හුකන්නා ගත් කටට කිව්වා බෑ 10 ට කලින් සල්ලි දාන්න කියලා.
    හරියට 10.05 වෙනකොට මැසේජ් එක ආවා චෙක් එක රිටන් කියලා.
    ඔක්කොම ඉවරයි.
    බිස්නස් කරන උන් දන්නවා අපි දෙන සමහර චෙක් වටේ යනවා, චෙක් එකින් එකට බිස්නස් බැදිලා සම්බන්ධ වෙලා තියෙන්නේ.
    එකක් කොහෙන් හරි රිටන් උනොත් ඒ වෙන විශ්වාසයේ හානිය රිකවර් කරගන්න සෑහෙන්න කාලයක් යනවා, සමහර ඒවා බෑ..
    ඉතින් මට හොදම එකෙන් කෙල උනා. එක දිගට වැලට කෙලවේගෙන ගියා.
    මට රිකවර් වෙන්න සෑහෙන්න කාලයක් ගියා.
    ඒ නිසා මැනේජර් සක්කිලියෙක් නම් මොන බැංකුව උනත් එපා...! සම්පත් නම් එපාම එපා..!
    ඉතාම් මෑතක මට ඕක උනා එකක් listed company එකක් above 2M. Return උනා නම් ආයෙ Credit නෑ. මට 500,000 TOD දුන්න. ඉතුරු ටික මම දැම්ම. ඒකත් finance එකෙන් පිස්සුවක් කෙලල other bank cheque එකක් කියල කලින් දාල.

    ලොකුම insurance එකකට දුන්න cheque එකක් ඕකම උනා below 200,000. ඒවෙලෙ නම් කරන්නම දෙයක් නෑ මට. ඒත් මැනේජ ගොඩ දාල දුන්න. ලොකු connection එකක් නෑ. ඒත් මනුස්සය වැඩක් කරල දෙනව. Renenue shape නිසා වෙන්නත් පුලුවන්
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    සම්පත් බැංකුව . බැංකු ලෙටර්ස් වලට සාදාරන විදියට ලොකු මුදලක් අරන් අරිනවා..අපි දන්නෙත් නෑ
    sampath nm epama karapu bank ekak mata cc eka reject kara, kisima flexible na loku sn

    BOC katha karala cc loan wage ewa ganna puluwan

    DFCC th hondai transaction history dakala bank manager katha karala balenma ahuwa loan ekak dennada kiyala

    NDB eke yaluwek wada karaawa u kiyana widihata atthatama bank eka business ekak karana ekekta hondailu, ganudenu karala na habai, but godak un kiyala thiyanawa homda supportive bank ekak tkiyala

    .....

    dan aurudu ganakata kalin yaluwekta wechcha deyak meka, uta salary watune Commericial bank over 8 years, uge podi wadakata loan ekak ganna gihin bank eken denna ba kiyala, mu gihin Nations Trust ekata muta kiyala salary bank ekata harawanna kiyala, loan eka deela thibba 1month wage yaddi, eda seen eken passe u com bank eke thibba serama ganu denu nawaththala account close karala damma

    ---anith seen eka LOLC---

    use karanna gaththe kiriye dala thibba thread wala comment dakala, specially @Nadun26 dala thibba expalanation ekak dakala,
    aththatama mage personal experience eka nam email ekak dala godak dewal karaganna puluwan supiri finance company ekak

    online godak dewal & free, podi podi adupadu aul nathuwama newe, But hondai godak, Anith bank wage charge karanne na danata nam kiyanna thiyanne supiri
     
    • Like
    Reactions: Tricle_Buwa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38

    ඔව් මම Use කරනවා කිසි අවුලක් නැහැ Account එක Open කරන වෙලාවේ application එහෙම උන්ම පිරුව්වේ මගේ වෙන බැංකු වලින් එහෙම කරේ නැහැ මට පුරවාගෙන එන්න කිව්වා ඔනවට එපාවට කරේ NDB එකේ එහෙම නැහැ එයාලගේ දෙයක් වගේ කරා , බිස්නස් කරන ගොඩක් අය මම ගිහින් හිටිය වෙලේ නිතර ආවා අනුරාධපුරේ මම එහෙම වැඩි දැකලා නැ අනිත් බැංකු වලට බිස්නස් කරන අය එනවා.

    LOLC හොදයි මම ගොඩක් දේවල් කරගන්නේ E-mail කරලා , E-mail කල හැටියේ Call කරනවා කරලා වැඩේ කරලා දෙනවා.

    පස්සේ තව Call එකක් අරන් හරිද කියලා අහනවා මාරම Support එකක් දෙනවා.

    Corporate Account වලට වෙනම Agent කෙනක් දෙනවා එයාට කියන්න පුළුවන් Support එකක් ඕනේ උන ගමන් , Payment Gateway එකට එහෙම Agent කෙනක් දෙනවා එයාට කියලා ඕනේ වැඩක් ලේසියෙන් කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    dan aurudu ganakata kalin yaluwekta wechcha deyak meka, uta salary watune Commericial bank over 8 years, uge podi wadakata loan ekak ganna gihin bank eken denna ba kiyala, mu gihin Nations Trust ekata muta kiyala salary bank ekata harawanna kiyala, loan eka deela thibba 1month wage yaddi, eda seen eken passe u com bank eke thibba serama ganu denu nawaththala account close karala damma
    Com nam gu70. Mun mage cc limit wedi karanna be qwa. Account serama unta harawanna qwa. Pissuye mata.

    ඔව් මම Use කරනවා කිසි අවුලක් නැහැ Account එක Open කරන වෙලාවේ application එහෙම උන්ම පිරුව්වේ මගේ වෙන බැංකු වලින් එහෙම කරේ නැහැ මට පුරවාගෙන එන්න කිව්වා ඔනවට එපාවට කරේ NDB එකේ එහෙම නැහැ එයාලගේ දෙයක් වගේ කරා , බිස්නස් කරන ගොඩක් අය මම ගිහින් හිටිය වෙලේ නිතර ආවා අනුරාධපුරේ මම එහෙම වැඩි දැකලා නැ අනිත් බැංකු වලට බිස්නස් කරන අය එනවා.

    LOLC හොදයි මම ගොඩක් දේවල් කරගන්නේ E-mail කරලා , E-mail කල හැටියේ Call කරනවා කරලා වැඩේ කරලා දෙනවා.

    පස්සේ තව Call එකක් අරන් හරිද කියලා අහනවා මාරම Support එකක් දෙනවා.

    Corporate Account වලට වෙනම Agent කෙනක් දෙනවා එයාට කියන්න පුළුවන් Support එකක් ඕනේ උන ගමන් , Payment Gateway එකට එහෙම Agent කෙනක් දෙනවා එයාට කියලා ඕනේ වැඩක් ලේසියෙන් කරගන්න පුළුවන්
    POS commision % keeya da mchn? Target achieve kalama commision zero karanawa da?
    ------ Post added on Dec 3, 2025 at 12:44 AM
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    Com nam gu70. Mun mage cc limit wedi karanna be qwa. Account serama unta harawanna qwa. Pissuye mata.

    POS commision % keeya da mchn? Target achieve kalama commision zero karanawa da?
    ------ Post added on Dec 3, 2025 at 12:44 AM
    Mama nam danna kiyana ekektawath combank use kranna kiyanne na

    Habai lankawe ithin aluthma technology isselama gena bank 3 thama sampath/hnb/commercial kyanne

    Mata nam sampath wishwa aluth interface eka marata set una habai unge fees wadi ekai aula, anika loku seen, credit card limit ehema malata wadi karanne na kiyala man dakka kattiya dal thiyanawa

    Online wada karagannawa nam ntb ekath supiri bank ekak frimi eken thama galawenna bari wela thiyanne e tharam option thiyanwa e wagema dan ekata huru wela
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    Mama nam danna kiyana ekektawath combank use kranna kiyanne na

    Habai lankawe ithin aluthma technology isselama gena bank 3 thama sampath/hnb/commercial kyanne

    Mata nam sampath wishwa aluth interface eka marata set una habai unge fees wadi ekai aula, anika loku seen, credit card limit ehema malata wadi karanne na kiyala man dakka kattiya dal thiyanawa

    Online wada karagannawa nam ntb ekath supiri bank ekak frimi eken thama galawenna bari wela thiyanne e tharam option thiyanwa e wagema dan ekata huru wela
    HNB වරදක් නෑ ඔය 3න් නම්. සම්පත් අත්දැකීම් නෑ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    Com nam gu70. Mun mage cc limit wedi karanna be qwa. Account serama unta harawanna qwa. Pissuye mata.

    POS commision % keeya da mchn? Target achieve kalama commision zero karanawa da?
    ------ Post added on Dec 3, 2025 at 12:44 AM
    මම POS නමේ Payment Gateway Use කරන්නේ , LOLC iPay එකේ 2.95% සල්ලි එන්නේ LOLC Account එකකට, Payment Gateway එකට සල්ලි ආවට පස්සේ LOLC Account එකට පැය 24 ක් ඇතුලත සල්ලි එනවා.

    Genie Payment Gateway එක Use කරනවා මම ගත්ත දවස් වල Monthly Fee එකක් නැහැ දැන් රු 400/- සිට අය කරනවා මාසිකව එකේ commision එක 2.5% මගේ , එකේනම් කැමති බැංකු ගිනුමකට සල්ලි එවනවා පැය 24 ඇතුලත.

    අනෙකුත් බැංකු වලින් Payment Gateway ගන්න ගියා උන්ගේ වාර්ෂික ගාස්තු වැඩි Setup Fee වැඩි එක නිසා ගත්තේ නැහැ.

    Corporate account Open කරනකොට අඩුම තැන්පතුවෙන් වැඩේ කරගන්න ඕනම් Saving Account බලන්න රු 1000 ඉදලා වගේ පුළුවන්.

    බැංකු වලට යන්න කලින් හොදට හොයන්න මචන් ඒ වගේ වැඩ කරන අය Personal Account වගේ කියලා හිතාගෙන Corporate account වලට ගාස්තු වලට අදාල දෙවල් කියනවා සමහර බැංකු වල තියෙනවා මාසිකව ගිණුමට එන්න ඕනේ මුදලක් ඒවා ආවේ නැති උනොත් දඩ ගහනවා. BOC එකේ වෙබ් එකේ බලන්න එකේ තියෙනවා එහෙම දෙයක්.

    අනිත් කාරණය උඩ අය කියනවා වගේ ඔයාගේ පැත්තේ බැංකු වලට ගිහින් කතා කරන්න , Manager හම්බෙන්න මොකද මගේ පැත්තේ හොදම බැංකුව , තව කෙනක් ගේ පැත්තේ හොදම බැංකුව ඔයාගේ පැත්තේ නරකම බැංකු වෙන්න පුළුවන් , ඒවගේ ඉන්න සේවකයෝ මත තීරනය වෙනවා හොද නරක. තරුණ අය ඉන්න තැනකින් වැඩේ කරගන්න ගොඩක් ලේසි වයසක අය ඉන්න තැන් වලින් නම් ටිකක් ආමාරු වෙන්න පුලුවන් වැඩේ කරගන්න.
     
    • Like
    Reactions: Tricle_Buwa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    NDB Bank හොදයි මම Account එක Open කරගන්න ගිය වෙලාවේ මාරම Support එකක් දුන්නා හවස 5 වෙනකම වැඩේ කරා එයාලා.

    Payment Gateway වලට LOLC iPay හොදයි කිසිම Fee එකක් නැහැ , Limite එකක් නැහැ වෙනත් බැංකු වල ලොකු ගනම් අය කරනවා Payment Gateway වලට. BR නැතුව දෙනවා. Bank Account එකත් LOLC එකෙන්ම දෙනවා

    Dialog එකේ Genie Payment Gateway එකත් හොදයි

    Lolc finace eka patta payment gateways+ online transactions side ekata

    උන්ගෙ IPG එක ගන්න පුලුවන් කොහොමද? උන්ගෙ සයිට් වල විස්තරයක් නෑ.

    මම POS නමේ Payment Gateway Use කරන්නේ , LOLC iPay එකේ 2.95% සල්ලි එන්නේ LOLC Account එකකට, Payment Gateway එකට සල්ලි ආවට පස්සේ LOLC Account එකට පැය 24 ක් ඇතුලත සල්ලි එනවා.

    Genie Payment Gateway එක Use කරනවා මම ගත්ත දවස් වල Monthly Fee එකක් නැහැ දැන් රු 400/- සිට අය කරනවා මාසිකව එකේ commision එක 2.5% මගේ , එකේනම් කැමති බැංකු ගිනුමකට සල්ලි එවනවා පැය 24 ඇතුලත.

    අනෙකුත් බැංකු වලින් Payment Gateway ගන්න ගියා උන්ගේ වාර්ෂික ගාස්තු වැඩි Setup Fee වැඩි එක නිසා ගත්තේ නැහැ.

    Corporate account Open කරනකොට අඩුම තැන්පතුවෙන් වැඩේ කරගන්න ඕනම් Saving Account බලන්න රු 1000 ඉදලා වගේ පුළුවන්.

    බැංකු වලට යන්න කලින් හොදට හොයන්න මචන් ඒ වගේ වැඩ කරන අය Personal Account වගේ කියලා හිතාගෙන Corporate account වලට ගාස්තු වලට අදාල දෙවල් කියනවා සමහර බැංකු වල තියෙනවා මාසිකව ගිණුමට එන්න ඕනේ මුදලක් ඒවා ආවේ නැති උනොත් දඩ ගහනවා. BOC එකේ වෙබ් එකේ බලන්න එකේ තියෙනවා එහෙම දෙයක්.

    අනිත් කාරණය උඩ අය කියනවා වගේ ඔයාගේ පැත්තේ බැංකු වලට ගිහින් කතා කරන්න , Manager හම්බෙන්න මොකද මගේ පැත්තේ හොදම බැංකුව , තව කෙනක් ගේ පැත්තේ හොදම බැංකුව ඔයාගේ පැත්තේ නරකම බැංකු වෙන්න පුළුවන් , ඒවගේ ඉන්න සේවකයෝ මත තීරනය වෙනවා හොද නරක. තරුණ අය ඉන්න තැනකින් වැඩේ කරගන්න ගොඩක් ලේසි වයසක අය ඉන්න තැන් වලින් නම් ටිකක් ආමාරු වෙන්න පුලුවන් වැඩේ කරගන්න.
    Genie IPG එක ගන්නෙ කොහොමද?
    ------ Post added on Dec 3, 2025 at 1:25 AM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    උන්ගෙ IPG එක ගන්න පුලුවන් කොහොමද? උන්ගෙ සයිට් වල විස්තරයක් නෑ.

    https://ipay.lk/merchant මේ සයිට් එකේ තියෙනවා , ඔය වැඩේට එයාලගේ වෙනම Agent කෙනක් ඉන්නවා. ඔයා Hotline එකට අරන් iPay එකේ අහන්න එතකොට ඔයාගේ විස්තර අරන් එයාලා පසුව අදාළ Agent ට කියලා Call එකක් දෙයි. එයා අවශ්‍ය Document එවනවා ඒවා පුරවලා එයාට පෙන්වන්න Online ම ඊට පස්සේ ඒවා හරිනම් එයා ඒවා ප්‍රින්ට් ගන්න කියයි ඒවා අරන් ලගම LOLC එකට යන්න ඕනේ ලගම LOLC එකට ගිහින් අර Agent ට කතා කරන්න එයා එතන අයව දැනුවත් කරනවා මොකද ශාකා වල අය දන්නේ නැහැ Payment Gateway කිව්වට , ඉතින් අපේ Docuemnt ටික ශාකාවෙන් බාර ගත්තා ට එයාලා කියන්නේ එක හෙඩ් ඔපිස් එකට කුරියර් කරනවා කියලා. ඒ වෙලාවේ දී එතනින් LOLC Bank Account එක හදාගන්න වෙනවා.
    Genie IPG එක ගන්නෙ කොහොමද?
    ------ Post added on Dec 3, 2025 at 1:25 AM
    [email protected] මේකට E-mail එකක් දාන්න ඔයාගේ No එකක් දාලා එහෙන් Agent කෙනක් කතා කරයි https://www.geniebusiness.lk/pricing.php එයා එවන Documnet පුරවලා අපි කුරියර් කරලා ගත්තේ.

    SandBox හදාගෙන ගන්න කලින් පරික්ෂා කරන්න , Sandbox කියන්නේ බොරු Payment Gateway එකක් ටෙස්ට් කරන්න දෙන එකට එයාලා කාඩ් අංක එහෙම දෙනවා ඒවා දාලා ටෙස්ට් කරන්න පුලුවන් මම Module එක හැදුවේ එකෙන් ටෙස්ට් කර කර

    Wordperss නම් Plugin තියෙනවා මගේ සයිට් එක Wordperss නමේ නිසා Module එක මන්ම හැදුවා WHCMS වලට
     
    Thank You මචන්.
    Genie IPG එක හොඳයිද උඹේ අත්දැකීම අනුව?
    උන්ගෙ IPG එක implement කරල තියෙන සයිට් එකක් නැද්ද පොඩ්ඩ්ක් user experience ටෙස්ට් කරල බලන්න.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    Thank You මචන්.
    Genie IPG එක හොඳයිද උඹේ අත්දැකීම අනුව?
    අවුලක් නැ හොදයි
    හැබැයි Support එක ,මදි මචන් ටිකක් E-mail එකක් දාලා බලන් ඉන්න ඕනේ
    Hotline එකෙන් කියන දෙයක් නෑ
    මම පස්සේ E-mail කළා ඇතුලේ කෙනක් ගේ අංකයක් ඉල්ලලා මේක මෙහෙම කරන්න බැනේ කියලා ලියලා දැම්මා ඊට පස්සේ මට Manager ගේ අංකය දුන්නා. තව කිහිප දෙනෙක් ගේ අංක දුන්නා. ඊට පස්සේ අවුලක් නැහැ , ඔයා ගන්නවා නම් එහෙම ඉලගන්න

    උන්ගෙ IPG එක implement කරල තියෙන සයිට් එකක් නැද්ද පොඩ්ඩ්ක් user experience ටෙස්ට් කරල බලන්න.
    නෑ මචන්
     
    • Like
    Reactions: Tricle_Buwa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    අවුලක් නැ හොදයි
    හැබැයි Support එක ,මදි මචන් ටිකක් E-mail එකක් දාලා බලන් ඉන්න ඕනේ
    Hotline එකෙන් කියන දෙයක් නෑ
    මම පස්සේ E-mail කළා ඇතුලේ කෙනක් ගේ අංකයක් ඉල්ලලා මේක මෙහෙම කරන්න බැනේ කියලා ලියලා දැම්මා ඊට පස්සේ මට Manager ගේ අංකය දුන්නා. තව කිහිප දෙනෙක් ගේ අංක දුන්නා. ඊට පස්සේ අවුලක් නැහැ , ඔයා ගන්නවා නම් එහෙම ඉලගන්න

    නෑ මචන්
    Ela bn thanks
     
    • Like
    Reactions: Tricle_Buwa

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    Peoples and BOC

    methana hugak aya mn hitanne E-Commerce wage platforms inna nisa PB BOC samahara wita friendly nathiwa athi. habei business ekakata ona other services (LC, TT, Bonds, Loans, Banking Services) waladi BOC PB sahenna hoda rates charges support eka denawa.

    for instance war period eke ape family business eken SL army ekata loku amount ekaka supplies kala. payment sahenna parakku wela hira wela iddi help kale BOC math AL start kala vtrai sahenna anik payments shipments walata BOC ekai PB ekai sahenna help kala OD kala cheques return wenna dunnema nah. adatath PB BOC loans ehema gaddi api processing time eka sahenna adui documents illannet aduwen. anika TT LC walatath USD Restriction kale unath sahenna support ekak dunna compared to Commercial HSBC
     
    Branch head office da mchn?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,863
    2,701
    113
    Kadawatha, Sri Lanka
    Mama nam danna kiyana ekektawath combank use kranna kiyanne na

    Habai lankawe ithin aluthma technology isselama gena bank 3 thama sampath/hnb/commercial kyanne

    Mata nam sampath wishwa aluth interface eka marata set una habai unge fees wadi ekai aula, anika loku seen, credit card limit ehema malata wadi karanne na kiyala man dakka kattiya dal thiyanawa

    Online wada karagannawa nam ntb ekath supiri bank ekak frimi eken thama galawenna bari wela thiyanne e tharam option thiyanwa e wagema dan ekata huru wela
    me lagadi mata Sampath eken SMS ekak ewala mage limit eka 50K walin wadi karanava, epaa nam reply karanna kiyala. habayi Business CC nam nemei.
     
    • Like
    Reactions: Tricle_Buwa