ව්‍යාපාර ලියාපදිංචි කිරීම..
මචන්ලා මට ලොකු උදව්වක් ඕනි.. business එකක් name approval ගත්තාට පස්සේ මොනාද කරන්න ඕනි. DRC එකෙන් කියනවා articles හදල 18 & 19 forms එක්ක බර දෙන්න කියලා.
දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්වක් දීපන්කො.. නැතන් bump එකකින්වත් sup එකක් දීපල්ලා..