Gearbox oil change karanna one 40,000Km walin. kalin pawichikarapu kena eka karala nathinam oli change karala danna, oil walata Rs.16,000 ~ Rs.18,000 wage ganak yanawa.
Mama pawichikaranne GP1 ekak eke mama 40,000Km walin oli change eka kala.
GP5 DCT නිසා gearbox oil මාරු කරන්න යන්නේ 6000ක් වගේ Stafford එකේ. වැදගත්ම දේ තමයි හරියට Clutch oil එක මාරු කරලද කියලා බලන එක. අඩුම තරමේ එක පාරක්වත් මාරු කරලා තියන්න ඕන 50ක් දුවලා නිසා.
Clutch issue eka mkakda machn ?
ඒක එන්නේ 2014-10 කලින් ආපු software update එක කරපු නැති වාහන වල. ඊට පස්සේ ඒවගේ එන්නේ Gear and Clutch oil මාරු කරපු නැති ඒවගේ.


