Honda Fit GP5 හදිසි උදව්වක්

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Honda Fit GP5 හදිසි උදව්වක්

    මචන්ලා Honda Fit GP 5 එකක් ගන්න යන්නේ 2015 Model එකක්... :baffled::baffled:

    දැන් අනික් වැදගත්ම දේ තමා මේකේ Fog Light නෑ
    2015 January වල ගහපු එකක් මේක.රෙගිස්ටෙර් කරලා තියෙන්නේ 2015 April වගේ. :P
    මේකේ කොහොමද Grade එක හරියට අදුර ගන්නේ
    දන්නවනේ ලංකාවේ ඉන්න පප්පලා වැඩේ දෙන හැටි,ඒ නිසා ඉක්මන් උදව්වක් දෙන්න මචන්ලා
    මේකේ ලෙඩක් තියෙනවා නම් අදුර ගන්නේ කොහොමද? :sorry::sorry:
    වැඩියෙන්ම Grade එක අදුර ගන්න ඕනේ.... :rolleyes::oo:

    තව මේකක් ගත්තාම මොනාද කරන්න ඕනේ?
    Grade එක නම් L
    50,000KM වගේ දුවලා තියෙනවා,අලුත් ටයර්
    මේකේ මොනා හරි මාරු කරන්න තියෙනවාද 50,000KM වලින් :sorry::sorry:
    ඒ කිව්වේ ඔයිල් හරි මොනා හරි, මන් මොකක් හරි ත්‍රෙඩ් එකක දැක්කා එහෙම එකක් දැන් ත්‍රෙඩ් එක හොයා ගන්න නෑනේ :sorry:

    fit-gp5-packages.jpg

    මෙන්න මේ Image එකේ හැටියට මන් බලපු එකේ Cruise Control තියෙනවා.
    ඒ උනාට F Grade එකෙත් මේක තියෙනවා නේද?
    එකයි මට තේරෙන්නේ නැත්තේ...:confused::confused::confused:

    මේක Service කරලා තියෙන්නෙත් Agent(Stafford Motors) ගෙනමයි..ඒවා වලත් Record තියෙනවා.. :D

    දන්නා එකෙක් ඉන්නවා නම් ඉක්මනින්ම Help එකක් දෙන්නකෝ,නොදන්නා අය බම්ප් පාරක් වත් දාලා සප් එකක් දෙන්න
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Gearbox oil change krlda blnda daala tyna warge manufacturer kyna ekmda blnna.... Body kit paddle shift thynne s eke wtrai...
     
    • Like
    Reactions: Thilantdm

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    daala tyna warge manufacturer kyna ekmda blnne komada bn?
    machn gear box oil change karana pramanyak thiynwa neda 50000km seen eka kiynne ekada?

    poddak help ekak diynko komada eka blnna one :baffled:

    Ask fr service records.... Mata warge nam mathaka ne bn mage eka toyota nh... Google search ekak daala blpn.....U krla naththam gaththu gaman krpn mcn.... Dct parissamen maintain krnda one.... Auction sheet thyenwanm eeke grade eka athi....
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Original Fog Lights Enawanam.. DRL 1kth Enawa...
    That means You can not find Parking bubs on the Head Lights (Fog/Driving Lights Comes with S grade)

    Fog lighs Switch 1k Parking Switch arm 1k Thiyenna One.. nathuwa Separate Switch 1k wenna baaa (Ehema Unoth SL walin Set karapu 1k )
     
    • Like
    Reactions: Thilantdm

    thereddroid15

    Member
    May 8, 2017
    20
    2
    0
    Gearbox oil change karanna one 40,000Km walin. kalin pawichikarapu kena eka karala nathinam oli change karala danna, oil walata Rs.16,000 ~ Rs.18,000 wage ganak yanawa.
    Mama pawichikaranne GP1 ekak eke mama 40,000Km walin oli change eka kala.
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Ask fr service records.... Mata warge nam mathaka ne bn mage eka toyota nh... Google search ekak daala blpn.....U krla naththam gaththu gaman krpn mcn.... Dct parissamen maintain krnda one.... Auction sheet thyenwanm eeke grade eka athi....

    Ade ela ela machn...
    Mata mathakai mokeka hari thibba oil atha gala blalal eke tickness eka anuwa blnna gala.elakiri ekema thibba ekak eka...hoya gnna nnane eka...
    Thnkz machn...
    Machn Dct kiyla dmme documents da? :confused:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Original Fog Lights Enawanam.. DRL 1kth Enawa...
    That means You can not find Parking bubs on the Head Lights (Fog/Driving Lights Comes with S grade)

    Fog lighs Switch 1k Parking Switch arm 1k Thiyenna One.. nathuwa Separate Switch 1k wenna baaa (Ehema Unoth SL walin Set karapu 1k )

    Ah ehnm kmk na mn hithuwe fog light enawa kiyla L grade eke.. thanks machn
    Machn dlr kiwwe mkakda
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Ade ela ela machn...
    Mata mathakai mokeka hari thibba oil atha gala blalal eke tickness eka anuwa blnna gala.elakiri ekema thibba ekak eka...hoya gnna nnane eka...
    Thnkz machn...
    Machn Dct kiyla dmme documents da? :confused:

    Dual clutch system.....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Gearbox oil change karanna one 40,000Km walin. kalin pawichikarapu kena eka karala nathinam oli change karala danna, oil walata Rs.16,000 ~ Rs.18,000 wage ganak yanawa.
    Mama pawichikaranne GP1 ekak eke mama 40,000Km walin oli change eka kala.

    Ah hari machn..
    Machn service karaddi owa karnne nadda?
    Gttu gmnma change karoth hodai neda?
    Oka dual clutch ekeda seen eka thiynne machn?
    Ara oil mix wena seen ekak..:baffled:
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Oke dual clutch issue ekak thiyenawa amchan.
    Company dala ekata check kara ganin....software update ekakuth karanna thiyenawa oke samahara eway