ව්‍යායාම වලින් කියන තරම් සෞඛ්‍යයක් ලැබෙන

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
ඇත්ත නේ..??
:P ඒත් උන් සත්තුනේ.. :P

සහතික ඇත්ත.
GIhan GTR කියන්නෙත් රජ ඉබ්බෙක්නේ..
කම්මැලිකමේ ඉන්නේ...පිහි පරවල් කාලත් තාම කෙලින්..
මූනම් ඉබ්බන්ගෙත් ඉබ්බෙක්...
:P:P:P

 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අපි හැමෝම දන්නවා...
    හැමෝම අහලත් තියෙනවා...
    ව්‍යායාම වලින් සිරුරට සෞඛ්‍යමත් බවක් ගේනවා කියලා....!!!!


    මේක ඔය කියන තරම්ම ඇත්තක් ද????
    :confused::confused:



    cycling, swimming, jogging.....


    ගොඩක් අය මේවා තමා ව්‍යායාම වලට කරන්නෙ....





    හැබැයි ඉතින් මේවායෙන් කියන තරම් සෞඛ්‍යයක් එනවද කියලා හිතෙන අවස්ථාත් තියෙනවා...


    මෙන්න මේවා දැක්කම.....


    :cool::cool::cool:





    • අපි ගත්තොත් cycling!
    බයිසිකල් පදින එක ඔය තරම් හොඳ ව්‍යායාමයක් නම්....

    අපේ රටේ සෞඛ්‍යයමත් ම පුද්ගලයා වෙන්න ඕනෙ...


    පියුං මහත්තයා!!!!


    :rolleyes::rolleyes:




    • සමහරු කියනවා swimming කලාම ඇඟ කෙට්ටු වෙනවා....
    ශරීරයට හොඳයි කියලා....

    එහෙනං හැමදාම මුහුදෙ පීනන...

    තල්මහා

    අච්චර මහත ඇයි??

    ඌ නිර්මාංශ ආහාර තමා ගන්නෙත්....

    කෙට්ටු නෑනෙ ඒ උනාට!!!


    :baffled::baffled::baffled:





    • ගොඩාක් අය කරන දේ තමා මේ jogging.... එහෙමත් නැත්තං දිවීම!!!

    හෘදය වස්තුවටත් හොඳයිලු නෙ!

    ඒ උනාට හැමදාම දුවලා පැනලා, ඒ මදිවට පිනුං හිට ගහලා ෆුල් ක්‍රියාශීලීව ඉන්න...

    හාවා

    ජීවත් වෙන්නෙ වැඩිම උනොත් අවු:15 යි!


    ඒ උනාට පුලුවන් තරම්.... පුලුවන් තරම් කම්මැලි කමේ ඉඳලා....

    ඔය තියෙන එකක් අහුලන් කාලා...

    ඉඳලා හිටලා බෙල්ල පොඩ්ඩක් එලියට දාලා ඉන්න...

    ඉබ්බා


    අම්මට සිරි....

    ඌ අවු:250ක් විතර ජීවත් වෙනවා....

    :P:P:P:P


    :rolleyes:අනේ මන්දා!:rolleyes:
    :rolleyes:ඒ උනාට කියන්නෙ නම් ව්‍යයාම සෞඛ්‍යයට හිතකරයි කියලා!!!:rolleyes:

    මට පේන විදියට උඹ පටලවාගෙන සතාවයි මිනිස්සුන්වයි:eek::confused:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Ela ela තමන් ගෙනාපු ආයුෂ වල හැටියට තමා ඔක්කොම