ව්‍රායි කැලී ලෙප්ට්. කොළඹ පුරපති සාගල 👬

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,072
    4,630
    113

    එතික්ස් නම් කොහොමද දන්නෑ, ඒත් සාගල කියන්නේ හොඳ මනුස්සයෙක් :yes:
    ------ Post added on May 19, 2025 at 6:34 PM
    for some people everyone is wrong. all parties are wrong and all politicians are useless.. it cant be that way. sometimes if we do politics even we will need to bow our head down to certain policies...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    yeah he is a very respected gentlemen among the faternity. and very educated. had an unblemished track record before entering politics. i am not a fan of his politics though
    Sure I'll call him a gentleman in his personal life... but not in politics...
    එතික්ස් නම් කොහොමද දන්නෑ, ඒත් සාගල කියන්නේ හොඳ මනුස්සයෙක් :yes:
    ------ Post added on May 19, 2025 at 6:34 PM
    පොලිටික්ස් කරන විදිහේ නම් හොදක්වත් එතික්ස් වත් නෑ... ඇමති වෙලා හිටපු කාලේ ඒ කාඩ් කුඩු කර ගත්තා...

    හැබැයි සාමාන්‍ය මනුස්සයෙක් විදිහට හොද මිනිහෙක් කියලා මමත් පිලිගන්නවා... හැබැයි දේශපාලනයේ නම් හොදක් දකින්නේ නෑ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,649
    75,705
    113
    Sure I'll call him a gentleman in his personal life... but not in politics...

    පොලිටික්ස් කරන විදිහේ නම් හොදක්වත් එතික්ස් වත් නෑ... ඇමති වෙලා හිටපු කාලේ ඒ කාඩ් කුඩු කර ගත්තා...

    හැබැයි සාමාන්‍ය මනුස්සයෙක් විදිහට හොද මිනිහෙක් කියලා මමත් පිලිගන්නවා... හැබැයි දේශපාලනයේ නම් හොදක් දකින්නේ නෑ...
    උඹ ආස අර ව්‍රායි ගෑනිටද? එක පාරක් ඕකිගෙන් වතුකරේ ගෙවල් ගැන ඇහුවාම ඕකි කොළබ පාරවල් ගැන කියවන්න ගත්තා 🤭 🤭
     
    • Like
    Reactions: AKI-SL

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උඹ ආස අර ව්‍රායි ගෑනිටද? එක පාරක් ඕකිගෙන් වතුකරේ ගෙවල් ගැන ඇහුවාම ඕකි කොළබ පාරවල් ගැන කියවන්න ගත්තා 🤭 🤭
    මම ඒකිට කැමති නෑ බං... මෝඩ උට්ටියක්...

    මම කැමතියි විපක්ශේ එකතු වෙලා ඕක කරනවට... සරලවම ඒක දේශපාලනිකව මාලිමාවට වාසියි කියලා මම හිතන්නේ...

    හැබැයි සාගල පොලිටික්ස් වල එතිකල් මිනිහෙක් කියලා පිලිගන්න බෑ...

    පොර පර්සනලි හොද මනුස්සයෙක් කියලා පිලිගන්නවා... මම උගේ දෙනියායේ තේ ෆැක්ටරි (දැන් විකුනලා, 2015 චන්දෙට වියදම් කරන්න) එකේ ප්‍රොජෙක්ට් එකක් එහෙම කරලා තියනවා... ඒ කාලේ ඌ හම්බ වෙලා කතා කරලත් තියනවා... ඌ හොදයි එහෙම...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,649
    75,705
    113
    මම ඒකිට කැමති නෑ බං... මෝඩ උට්ටියක්...

    මම කැමතියි විපක්ශේ එකතු වෙලා ඕක කරනවට... සරලවම ඒක දේශපාලනිකව මාලිමාවට වාසියි කියලා මම හිතන්නේ...

    හැබැයි සාගල පොලිටික්ස් වල එතිකල් මිනිහෙක් කියලා පිලිගන්න බෑ...

    පොර පර්සනලි හොද මනුස්සයෙක් කියලා පිලිගන්නවා... මම උගේ දෙනියායේ තේ ෆැක්ටරි (දැන් විකුනලා, 2015 චන්දෙට වියදම් කරන්න) එකේ ප්‍රොජෙක්ට් එකක් එහෙම කරලා තියනවා... ඒ කාලේ ඌ හම්බ වෙලා කතා කරලත් තියනවා... ඌ හොදයි එහෙම...
    උඹට මාලිමා පොලිටික්ස් ගැන තාම පැහැදීමක් තියෙනවද බන්? 🤭 🤭
    උඹ හොඳ එකා බන් මොනා උනත් :love::love:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උඹට මාලිමා පොලිටික්ස් ගැන තාම පැහැදීමක් තියෙනවද බන්? 🤭 🤭
    උඹ හොඳ එකා බන් මොනා උනත් :love::love:
    ඔව්... සමහර දේවල් ගැන... මම ඔය සමහර වෙලාවල් වලට එල්ලි එල්ලි තර්ක කරන්නේ එහෙම උන් හරියට කරන දෙවල් කියලා හිතෙන තැන් වල තමයි...

    කොහොමත් මම උන්ව ජඩ්ජ් කරන්නේ තව අවුරුද්දක් දෙකක් ගිහින්... දැනට නම් හිමින් වැඩියි...

    උන් ගැන පැහැදීමට වඩා උබලා පැහැදිලා ඉන්න උන් ගැන අකමැත්ත තියෙන්නේ...
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    ඔහොමම ජනාධිපති රනිල් කියලා ලියුම ගැහුවනං බයියන්ගෙ ඒ හීනෙත් සම්පූර්ණයි 🙏🏼🤣🤣

    ඒ විදියට හරි අසරණ බයියන්ට සතුටක් දෙන්න ඕන.

    ලැබූ ජය සාමකාමීව සමරන්න 😍
    මේ ලියුමට රැවටිච්ච උනුත් ඉන්නව දැක්කම පච කොටාට රටක් රැවටුන එක අහන්නත් දෙයක්ද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,012
    113
    සේදවත්ත
    බිම් මට්ටමින් කැද හැලිය වගේ හරි ආන්ඩුවට පීඩනය දෙන්න ඕනේ. අනුරය සල්ලි දෙන් නෑ කොමසාරිස් දානව ඔය වැල් බයිලා ඌට පුලුවන් දෙයක් නෑ කියලා මාස6 කින් පෙන්නුවා
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔක්කොමත් හරි , අපේ දිලාන් මහත්තයා කැඳ හැලියේ ගාන හදලා කරලා දෙන සප් එක බලහල්ලකෝ :ROFLMAO: අනිවා මේ පාර මුන් ටික බලය පිහිටුවන්නම ඕන පට්ට ආතල් ටිකක් බලාගන්න පුළුවන් පුතනොගෙයි හමුගෙයි පුට්ටුවේ සෙට් එක එකතුවෙලා වැඩ කරන්න ගියාම :ROFLMAO:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මට පේන්නෙ පලාත් සභා ඡන්දෙන් විපක්ශය ලබාගත්තු විශාල ජයග්‍රහණය විහිලුවකට ලක් කරන්න කවුරු හරි කරපු කැත වැඩක් මේක.
     
    • Haha
    Reactions: Rick Sanchezz