වාඩා

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    පිස්සු හු**ක් නේ
    ක්ශනිකව මල පනින එකෙක් කාර් එකේ ඉඳලා අරූගෙ ඇඟ උඩින් ගියා නං මොකද්ද වෙන්නෙ
    මට එහෙම මල පනිනවා, එතකොට කියන්නෙ මොනවද කරන්නෙ මොනවද කියලා සිහියක් නැහැ, ඔහොම පිස්සෙක් මට සෙට් උනොත් අනිවා උගේ ඇඟ උඩින් යනවා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    ube honda ekada ban thama tiyenne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    ube honda ekada ban thama tiyenne
    ඔවු බන්
    කොරෝන එන්න කලින් හොය හොයා හිටියා Pajero/Montero V6 එකක් ගන්න කියලා සිවික් එකත් තියාගෙනම ගන්න කියලා බැලුවෙ, වැඩේ ඇරුනා කොරෝනා ආපු නිසා
     
    • Like
    Reactions: NRTG and manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔවු බන්
    කොරෝන එන්න කලින් හොය හොයා හිටියා Pajero/Montero V6 එකක් ගන්න කියලා සිවික් එකත් තියාගෙනම ගන්න කියලා බැලුවෙ, වැඩේ ඇරුනා කොරෝනා ආපු නිසා
    mamat axio ekak ganna hitiye. ane manda next year wat bari wena seen ekek tiyenn
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    mamat axio ekak ganna hitiye. ane manda next year wat bari wena seen ekek tiyenn
    දැන් නං ගන්න එකක් නැහැ
    මං දැක්ක එකෙක් FD3 එකක් 73කට දාල තියනවා, කතා කරලා අහන්න හිතුනෙ එන්ජිමම සොලිඩ් ගෝල්ඩ්ද නැත්තං හෙඩ් එක විතරයිද සොලිඩ් ගෝල්ඩ් කියලා.
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    මම නම් ඕකව යටකරනවා. මට දවසක් මෝටර් බයික් කාරයෙක් සෙල්ලමක් දාලා. එලවගෙන් ගිහි කලර් ලයිට් එක ගාවදි බැහැලා ඌ ගාවට යද්දී මේ පොන්නය බයික් එකෙන් බැහැලා පාරේ අනිත් පැත්තට දිව්වා
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මම නම් ඕකව යටකරනවා. මට දවසක් මෝටර් බයික් කාරයෙක් සෙල්ලමක් දාලා. එලවගෙන් ගිහි කලර් ලයිට් එක ගාවදි බැහැලා ඌ ගාවට යද්දී මේ පොන්නය බයික් එකෙන් බැහැලා පාරේ අනිත් පැත්තට දිව්වා
    අම්බෝ අයියා හෙන චණ්ඩියෙක් නේ.. වැඩිය විහිළු කරන්න හොද නෑ.. :D
     
    • Haha
    Reactions: TCB Rox and NRTG